PHP developers ලගෙ salary Java, .NET එවුන්ට වඩා අඩුද?

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Laravel and Vue or React danna PHP developer kenkge salary ekata wada Java, .NET karana ewun gannawada ban. Ubala dannawanam kotagena palayallako

    Associate Software Engineer - Java, .NET, PHP salary difference
    Software Engineer - Java, .NET, PHP salary difference
    Senior Software Engineer - Java, .NET, PHP salary difference
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    php විතරක් නම් දන්නෙ පඩි අඩුයි. php විතරක් නෙවේ කොයි ඒක ලැංග්වේජ් ඒකක් විතරක් නම් දන්නෙ පඩි අඩුයි. ලැංග්වේජ් 100 ක් දැන ගත්තා කියලත් මහ පඩියක් ලැබෙන්නෙ නෑ. පිඩිය ප්‍රමාණය තීර්ණය වෙන්නේ අපේ නිර්මාණහීලීත්වය මත. ලැංග්වේජ් ඉගෙනිල්ල ඒච්චර දෙයක් නෙවේ. වැඩේට අනුව ලැංග්වේජ් ඉගෙන ගන්න වෙනවා. අනික දැන්කාලේ ලොකු ප්රොජෙක්ට් ඒකක් සම්පූර්ණ කරන්න ලැංග්වේජ් පහ හයක් යනවා.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඕක අපිත් කැම්පස් ගිය දා ඉදන් අහපු ප්‍රසිද්ද බොරුවක්. මම ඉන්ටර්න් සෙට් උනේ php ප්‍රොජෙක්ට් එකකට. කැම්පස් අවුට් වෙන්නත් කලින් ඒ කම්පැනි එකෙන් මාව හයර් කරා 1.50කට. දැනටත් වැඩිපුර කරන්නෙ php තමයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    Dannam technology hama ekakma danaganna one bun.
    Not in product-based companies. Product eke tech stack eka deeply dannawanam athi

    ඕක අපිත් කැම්පස් ගිය දා ඉදන් අහපු ප්‍රසිද්ද බොරුවක්. මම ඉන්ටර්න් සෙට් උනේ php ප්‍රොජෙක්ට් එකකට. කැම්පස් අවුට් වෙන්නත් කලින් ඒ කම්පැනි එකෙන් මාව හයර් කරා 1.50කට. දැනටත් වැඩිපුර කරන්නෙ php තමයි
    Hemotama ehema na. PHP mama awrudu 2k weda kala. Job Opportunities adui. PHP job thibba hema company ekakma wordpress karana ewa lankawe. ewata padith na. Big Tech companies wala PHP nathi tharam.
    ------ Post added on May 1, 2021 at 2:33 PM
     
    Last edited:
    • Like
    Reactions: NetFreak

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඕක අහන්න හේතුව අනික් ලැන්වේජ් වලට වඩා PHP ගොඩක් අය කරන නිසා තරගෙ වැඩි නිස ගොඩක් උන් අඩු ගාණට ඕකෙ කියනව එන එකට යන්න බලාගෙන.

    ඒත් හොද ඩෙව් (SE,SSE) කෙනෙක්ට මොන කම්පැණියත් එකම ගාණ ගෙවන්නෙ ගොඩක් වෙලාවට. විශේෂ හේතුවක් නෑ පොසිශන් වල ගෙවන ගාන එහෙම ලැන්වේජ් එක මත අඩු කරන්න.
     
    • Like
    Reactions: NetFreak