මචන්ල මෙහෙම වැඩක් වෙන්න ඕන මම දැන් යූආ එල් එකක් ගන්නවා
ex . mysite.com/download.php?id=1
ඔය අයිඩී කියන එක වෙනස් වෙනවා එක එක විදියට
ඉතින් මට ඕන සමාන ලකුනෙන් එහා පැත්තෙ තියන අයිඩී එක විතරක් වේරියබල් එකකට ගන්න..