මචංල user profile සිස්ටම් එකක් තියෙනව. මට ඕන කරල තියෙනව. වෙන යූස් කෙනෙක් වෙනත් කෙනෙක්ගේ profile එක බැලුවොත් ඒ බැලුවේ කියල හොයාගන්න. කොහොමද මචං මේක කරන්නේ?
පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?
පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?

මචංල user profile සිස්ටම් එකක් තියෙනව. මට ඕන කරල තියෙනව. වෙන යූස් කෙනෙක් වෙනත් කෙනෙක්ගේ profile එක බැලුවොත් ඒ බැලුවේ කියල හොයාගන්න. කොහොමද මචං මේක කරන්නේ?
පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද?![]()
/view_profile.php?user=gt9&referrer=identity

balana user ge user id eka session eke hari cookie eke hari tiyenawa ne... ithin eka use karala table ekata balapu userslawa add karanna berida..

බලන කෙනාගේ ID සහ බලමින් පවතින user ID එක view profile url එකේදී match එකේදී බලලා table එකකට දැම්මොත් add record එකක්

session වලින් තමයි ගොඩයන විදියක් හොයාගන්න වෙන්නේ. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචං?![]()
ithin ban session eken ho cookie eken.. gannawa log wela inna kenage user id eka..
itapasse view profile php ekedi balanawa kawda profile eka balanne kiyala.. ethakota ubata profile eke aithi karayage user id ekai balana ekage user id ekai dekama tiyenawa ne..
table ekakata daganna puluwan ne oya deka
![]()

Freelancer.com අයිත වැඩ පටන් අරන් වගේ..මන් දැක්කා අලුත් reviews
මොකද උනේ බන් අර 250$ case එකට![]()
ah ow pahugiya tike car hewwa nisa masayak nikan hitiye.. thawa projects wagayak yanawa iwara na.. monthly weda.. $250 lost.. but client mata dunna ekata $300 k ma.. hmm