මචංලා මම පොඩි php login page එකක් ට්‍රයි කරා. ඒකේ ගොඩක් දේවල් මට අවශ්‍ය විදියට වෙනව. නමුත් තැන් කීපයක් මට අවශ්‍ය විදියට හදාගන්න තේරෙන්නෑ.
මට අවශ්‍ය මෙන්න මේ දෙක වෙන්න.
01 දැනටමත් යූසර් ලොග් වෙලා නම් ඉන්නේ යූසර් site.com/login.php කියල ගැහුවොත් you are already logged in කියල site.com/login.php පේජ් එකේ පෙන්නන්න ඕන.
02 යූසර් ලොග් අවුට් වෙලා නම් ඉන්නේ සහ යූසර් site.com/login.php කියල ගැහැව්වොත් you shoud be log in කියල පෙන්නන්න ඕන..
මෙන්න මගේ කෝඩ් කෑල්ල...

PHP:
<?php
session_start();
if (isset($_POST['submit'])) {
if (!empty($_POST['username']) && !empty($_POST['password'])) {
$username = $_POST['username'];
$password = $_POST['password'];
$db_username = 'admin';
$db_password = 'abc';
if (($username == $db_username) && ($password == $db_password)) {
$_SESSION['username'] = $db_username;
echo '<a href="member.php">Click here</a> go to member area!';
} else {
echo 'incorrect login details!<br><a href="./"><< Back</a>';
}
} else {
echo 'please enter both username and password!';
}
}