кσяη ησρє;17055724 said:den nam mole awul wenawa....
ethakota mokakda ban oya den ena Bootstrap
HTML and CSS-based design templates walatalu neda use karanne...
godak dewal aluth wenawa... api ekama thena....![]()
මොකද .NET වල ඔක්කොම buttons, navigation bars ඔක්කොම වගේ තියෙනවා, toolbox කියලා පැත්තක, PHP වගේ use කරනවා නම් තමයි ඕන වෙන්නේ මේවා.
ඒක web framework එකක්, ඒ කිව්වේ ,ඒක use කරලා multiple platforms වලට (mobile, desktop, විවිධ browsers වලට) ලේසියෙන්ම website එකක front end එක (front end එක කිව්වේ අපිට පේන කොටස ) හදන්න පුලුවන්, එතකොට හැම platform එකටම අමුතුවෙන් code ලියන්න ඕනේ නෑ නමුත් නමුත් මුල ඉදලා ගියොත්, mobile වලට වෙනම code ගහන්න ඕනේ, Firefox/IE/Chrome වලට වෙනමම code ගහන්න ඕනේ ,IE ගොඩක් වෙලාවට web standard එකෙන් පිට යන්නේ, ඒ වගේම අළුතෙන් templates හදන්න ඕනේ , buttons , bars, වගේ හදන්න ඔනේ ඒකට photoshop වගේ ඕන වෙනවා ලොකු ගේම දෙන්න ඕනේ නමුත් bootstrap වලින් එහෙම ඕනේ නෑ, ඒකේ තියෙන දේවල් use කරලා ලේසියෙන්ම website එක හදන්න පුලුවන් මම කලින් කියපු විදියට. .NET වලින් Visual Studio එකේ website එකක් හදනවා නම් Bootstrap ඕනේ නෑමොකද .NET වල ඔක්කොම buttons, navigation bars ඔක්කොම වගේ තියෙනවා, toolbox කියලා පැත්තක, PHP වගේ use කරනවා නම් තමයි ඕන වෙන්නේ මේවා.
ASP.NET කියන්නේ all in package වගේ ,ගොඩක් powerful features තියෙනවා.
ASP.NET එක්ක සසදන කොට PHP කැලේ.

кσяη ησρє;17056048 said:machan uba Visual Studio gena igena gatte kohenda...?kohomada...?
vistara tikak kiyanawada...?![]()
bro!! fiver karapan job set wenakan mge yaluwek innwa u php walin samnayen 500$ monthly hoynwa fiver aken

bump![]()

bump
Visual Studios මම ඉගෙන ගත්තෙන් පොතෙන් මුලින්ම (wiley පොත් තියෙනවා torrents වල ඕන තරම්) ,පස්සේ campus එකෙනුත් ඉගෙන ගත්තා Web development /desktop application development කරන කොට.![]()
මම programming කරන්නේ O/L කාලේ ඉදල වගේ.
bro!! fiver karapan job set wenakan mge yaluwek innwa u php walin samnayen 500$ monthly hoynwa fiver aken
кσяη ησρє;17056227 said:eka thamai ban beluwe... denata freelancing weda tikak hari karanna oni...![]()
mehemai macho.server side igena ganna kalin client side web programming igena ganna.
HTML 5 CSS ,Jquery,JavaScript,photoshop cs6
ita passe puluwan server side ekata yanna. PHP or ASP walata.
ita passe puluwan Framework gana igena ganna.
mewa WEB programming.
PHP side eka open source side ekak. .net kiyanne commercial side ekak.
igena ganna thiyenne youtube ,stackoverflow walin thamai.thawa hoda books thhiyenawa ewath read karama hari.
mewata class na.class yanna hadannath epa.self study karala thmai programmin study karanne.
For Effective Web implementation use ASP + Bootstrap

අම්මෝ ඔක්කොම ටික මුල ඉඳලම කියෙව්වා.
ගොඩක් අය කියන කතාව ඇත්ත. එක language එකක් ඉගෙන ගෙනනම් හරියන්නේ නෑ. පුළුවන් හැම වෙලාවේම පුළුවන් හැම language එකක් ම ඉගෙන ගන්න. ඒ වගේම නිතරම අලුත් technologies ගැන update වෙන්න.
මම කරන්නේ php වැඩිපුරම bootstrap සහ codeigniter තම මම use කරන්නේ. netbeans වල තම develop කරන්නේ php වලින් ලොකු දේවල් කරන්න බැරි කමක්ම නෑ මමනම් හිතන්නේ. fb වගේ site එකක් හදන්න පුලුවන්නම් එතනින් එහාට ඒ ගැන කතාවක් ඕනේ නැනේ.
මම මේ දවස් වල ඉන්නේ මාලදිවයිනේ මෙහෙ කොම්පැනි එකකට් වෙබ් site එකක් හදනව tourism වලට booking systum එකක් එක්ක. $500 කට එන්න තිබ්බ එක මගේ ගොන් කම නිසා $400 ට අඩු කරගත්ත. ආවේ අවුරුද්දකට කෑම බීම ඉන්න හිටින්න ඔක්කොම දීල.
මම කොහෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි develop කරන්නේ තනිකරම self studys. මේක මගේ developer කෙනෙක් විදිහට පලවෙනි job එක ඒ නිසා මේ salary එක ගැන මමනම් satice. මම කලින් freelancing තම කලේ.
php, jquery, mysql ajax json html5 css3 css media query ඔක්කොම එකට ගත්තම ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. php සර්ව සම්පුර්ණ oop නොවුන කියල ලොකු ප්‍රශ්නයක් මටනම් තාම දැනිල නෑ මම php එක්ක දැන් අවුරුදු 3කත වැඩිය ඉඳල තියෙනව.
මමත් ඉස්සරහට c# කරන්න ඉන්නේ. දැන් selfstudy පටන් අරන් තියෙන්නේ. හැබැයි මටනම් හිතෙන්නේ ඉස්සරහට ලෝකේ ගොඩක් දුරට ඔපෙන් සෝර්ස් වෙන තත්වයක් තියෙන්නේ. අනික php වල security අඩු කමක් කොහෙත් ම නෑ. මමනම් හිතන්නේ වින්ඩොව්ස් server එකකට වඩා linux server එකක් secure කරන්න පුළුවන්. සෝ මම හිතන්නේ නම් අනිවා මේ යන විදිහට php ත් ළඟ එන version එකකදී සම්පුර්ණයෙන්ම oop වේවි. ඒ වගේම ඕපන් සෝර්ස් දේවල් වලට ගෙවල ගන්න දේවල් වලට වඩා market එකක් හැදේවි.
කොහොම උනත් පුළුවන් හැම දේම ඉගෙන ගන්න එක හොන්දයි. ඒ වගේම මොන language එක use කරත්
තමන් කරන දේ හරියට කරන්න.
man nm PHP ban karanne... PHP unath elatama krnwa nm aulk ne.. eth PHP karana unge mathayak thiynwa PHP framewrk ekak dannwa nm hoda salary ekakata job ekak gnna pulwun kiyla.. eth mn nm frame wrk krn nehe.. but m 20000k gnnwa.. thama job ekata aith 4mnths

අම්මෝ ඔක්කොම ටික මුල ඉඳලම කියෙව්වා.
ගොඩක් අය කියන කතාව ඇත්ත. එක language එකක් ඉගෙන ගෙනනම් හරියන්නේ නෑ. පුළුවන් හැම වෙලාවේම පුළුවන් හැම language එකක් ම ඉගෙන ගන්න. ඒ වගේම නිතරම අලුත් technologies ගැන update වෙන්න.
මම කරන්නේ php වැඩිපුරම bootstrap සහ codeigniter තම මම use කරන්නේ. netbeans වල තම develop කරන්නේ php වලින් ලොකු දේවල් කරන්න බැරි කමක්ම නෑ මමනම් හිතන්නේ. fb වගේ site එකක් හදන්න පුලුවන්නම් එතනින් එහාට ඒ ගැන කතාවක් ඕනේ නැනේ.
මම මේ දවස් වල ඉන්නේ මාලදිවයිනේ මෙහෙ කොම්පැනි එකකට් වෙබ් site එකක් හදනව tourism වලට booking systum එකක් එක්ක. $500 කට එන්න තිබ්බ එක මගේ ගොන් කම නිසා $400 ට අඩු කරගත්ත. ආවේ අවුරුද්දකට කෑම බීම ඉන්න හිටින්න ඔක්කොම දීල.
මම කොහෙන්වත් ඉගෙන ගෙන නෙවෙයි develop කරන්නේ තනිකරම self studys. මේක මගේ developer කෙනෙක් විදිහට පලවෙනි job එක ඒ නිසා මේ salary එක ගැන මමනම් satice. මම කලින් freelancing තම කලේ.
php, jquery, mysql ajax json html5 css3 css media query ඔක්කොම එකට ගත්තම ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. php සර්ව සම්පුර්ණ oop නොවුන කියල ලොකු ප්‍රශ්නයක් මටනම් තාම දැනිල නෑ මම php එක්ක දැන් අවුරුදු 3කත වැඩිය ඉඳල තියෙනව.
මමත් ඉස්සරහට c# කරන්න ඉන්නේ. දැන් selfstudy පටන් අරන් තියෙන්නේ. හැබැයි මටනම් හිතෙන්නේ ඉස්සරහට ලෝකේ ගොඩක් දුරට ඔපෙන් සෝර්ස් වෙන තත්වයක් තියෙන්නේ. අනික php වල security අඩු කමක් කොහෙත් ම නෑ. මමනම් හිතන්නේ වින්ඩොව්ස් server එකකට වඩා linux server එකක් secure කරන්න පුළුවන්. සෝ මම හිතන්නේ නම් අනිවා මේ යන විදිහට php ත් ළඟ එන version එකකදී සම්පුර්ණයෙන්ම oop වේවි. ඒ වගේම ඕපන් සෝර්ස් දේවල් වලට ගෙවල ගන්න දේවල් වලට වඩා market එකක් හැදේවි.
කොහොම උනත් පුළුවන් හැම දේම ඉගෙන ගන්න එක හොන්දයි. ඒ වගේම මොන language එක use කරත්
තමන් කරන දේ හරියට කරන්න.
Thanksphp and .net ගැන මම දැකපු හොඳම ලිපිය මේක. ගොඩක් මෑත කාලේදී ලියපු හැම දෙයක් ගැනම සලකලා බලපු ලිපියක් මම හිතනවා. .net හොඳයි හොඳයි කියපු අය මේක බලනවනම් හොඳයි කියල
මොකද ඉස්සරහට ලෝකේ මේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක අනිවාර්යෙන් microsoft වගේ හැම දේටම සල්ලි අය කරන ආයතන වලට හොඳ කල දසාවක් යයි කියලනම් හිතන්න අමාරුයි.
facebook google yahoo youtube මේ ඔක්කොම php mysql use කරනවා කියන්නේ ඉතින් .net හට අඹ සරණයි තමයි
http://www.comentum.com/php-vs-asp.net-comparison.html