Phyco ගෑනු කෙනෙක්

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,170
    113
    හරිනි නිකන් phyco ගෑනියෙක් වගේ පෙන්නේ මට විතරද? බැදලත් නෑ, බලපන් කොන්ඩයක් පීරන්නේ නෑ ඔහේ කඩාගෙන එනවා. මහ මුස්පේන්තු මූනක් තියන. කිසි පවුල් ඒකකයක් නැති ගෑනියෙක් වගේ. අගමැති කමට සුදුසු නෑ මටනම් හිතෙන්නේ. රැඩිකල් අන්‍යාගමික අදහස් තියන බොලද ගෑනියෙක් වගේ.
    අනිත් එක අර වටගල කාරයා ඇයි හැම තිස්සෙම ඒකිගෙ පස්සෙන් යන්නේ. අරකිට තනියම වැඩ කරන්න තේරෙන්නේ නෑ වගේ අගමැති විදියට.

    මේකේ 7:35 බලන්න

    අනිත් එක නිපුණාඅරච්චියා තාම නෑ නේ? උගේ හොරකම් අහු වෙලා උන්ගේ උන්ම ඌට බාල්දිය දානවා. පොඩ්ඩක් හොයල බලපන් ඌ ගැන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,822
    6,524

    ඔව් මේකිට ළමයි නෑ ඒ නිසා ඉන්නේ පිස්සුවෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න වගෙ ඒවා කියන්නේ ඒකයි.
     
    • Like
    Reactions: Chickenkottu

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,822
    6,524
    113
    හරිනි නිකන් phyco ගෑනියෙක් වගේ පෙන්නේ මට විතරද? බැදලත් නෑ, බලපන් කොන්ඩයක් පීරන්නේ නෑ ඔහේ කඩාගෙන එනවා. මහ මුස්පේන්තු මූනක් තියන. කිසි පවුල් ඒකකයක් නැති ගෑනියෙක් වගේ. අගමැති කමට සුදුසු නෑ මටනම් හිතෙන්නේ. රැඩිකල් අන්‍යාගමික අදහස් තියන බොලද ගෑනියෙක් වගේ.
    අනිත් එක අර වටගල කාරයා ඇයි හැම තිස්සෙම ඒකිගෙ පස්සෙන් යන්නේ. අරකිට තනියම වැඩ කරන්න තේරෙන්නේ නෑ වගේ අගමැති විදියට.

    මේකේ 7:35 බලන්න

    අනිත් එක නිපුණාඅරච්චියා තාම නෑ නේ? උගේ හොරකම් අහු වෙලා උන්ගේ උන්ම ඌට බාල්දිය දානවා. පොඩ්ඩක් හොයල බලපන් ඌ ගැන්.

    නිවැරැද
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,173
    29,993
    113
    අනික් ජෙප්පෝ වගේ නෙමෙයි ඉංග්‍රීසි පුළුවන් නිසා නිකම්ම අගමැති උනා :lol: ඉංග්‍රීසි බැරි පරණ ජෙප්පො පව්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,685
    3,384
    113
    මීට කලින් අගමැති වදිහට හිටියා

    දිනේෂ්,
    76 වගේ මහින්ද
    දී.මු

    ඒ වගෙ ටොප් ඩයල් එක්ක බැලුවම නම් ගූ හතයි තමයි….
     
    • Haha
    Reactions: tas

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    නායකයා පුංචි අම්මා බැදලා
    අගමැති විවාහක නෑ

    තව මුක්කුද අමුතු පහේ උන් ඉන්නේ . අපි හිතුවේ රනිල් විතරයි කියලා