Physical interview

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    palweni interview ekama enna kiuwoth yanawada ? terumak tynwd physical yana eka?

    Web developer

    yanawanam monawada geniyannna one?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    man colombin dura inne addeh .. yanna enn giyam epaaaaa wenawa :no:
    හොඳ කමපනියක් නම් ඉන්ටවිව් පලයන්. උබට ඉන්ටවිව් එකටවත් කම්පැනියට යන්න බැරි නම් උබ ඒකේ ජොබ් එකට යන එකේ තේරුමක් නැහැනේ. ජොබ් එක ෆුල් රිමෝට් එකක්ද ?
     
    • Like
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    සහතික ටිකයි, හොඳට ඇඳලා ගියහම හරි. ඉංග්‍රිසි ටිකක් කතා කරල basic questions වලට ready වෙලා යන්න. ඔයා web developer role එකට ආස ඇයි ? මොනාද ඔයාගෙ අරමුණු ? අවුරුදු 10කින් පස්සෙ මොනාද ඔයාගෙ ටාගට් ? අන්න ඒ වගේ ඒවා අහන්නෙ. ඔයාගෙ portfolios එහෙමත් බලයි.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    සහතික ටිකයි, හොඳට ඇඳලා ගියහම හරි. ඉංග්‍රිසි ටිකක් කතා කරල basic questions වලට ready වෙලා යන්න. ඔයා web developer role එකට ආස ඇයි ? මොනාද ඔයාගෙ අරමුණු ? අවුරුදු 10කින් පස්සෙ මොනාද ඔයාගෙ ටාගට් ? අන්න ඒ වගේ ඒවා අහන්නෙ. ඔයාගෙ portfolios එහෙමත් බලයි.
    sahathika monawada? :sorry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    පිස්සුද බං. මුකුත් ගිනියන්නෙ නෑ.

    ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියනවා නම් උන් මැශින් එකක් දෙනවා.
    උබ සිලෙක්ට් උනොත් ජොබ් එකට යන දවසට පොලිස් සහතික, උපාධි, සර්විස් ලෙටර්, රෙකමන්ඩේශන් ලිපි ගේන්න කියයි HR එකෙන්.

    හිස් අතින් ගිහින් පුරුදු නැත්නම් කෙහෙල් ඇවරියයි, කිරි මුට්ටියයි පැනි බෝතලයකුයි අරන් පල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    sahathika monawada? :sorry:
    ඇයි උබ ඉස්කෝලෙ ගියෙ නැද්ද ? :shocked: O/L & A/L certificates

    පිස්සුද බං. මුකුත් ගිනියන්නෙ නෑ.

    ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියනවා නම් උන් මැශින් එකක් දෙනවා.
    උබ සිලෙක්ට් උනොත් ජොබ් එකට යන දවසට පොලිස් සහතික, උපාධි, සර්විස් ලෙටර්, රෙකමන්ඩේශන් ලිපි ගේන්න කියයි HR එකෙන්.

    හිස් අතින් ගිහින් පුරුදු නැත්නම් කෙහෙල් ඇවරියයි, කිරි මුට්ටියයි පැනි බෝතලයකුයි අරන් පල.
    "මේං මාමෙ මම කිරි හට්ටියකුයි පැණි බෝතලේකුයි ගෙනාවා" කියල ඉන්ටවිව් කරන උන් ඉන්න ටේබල් එක උඩින් තියපන්. ගොඩක් වෙලාවට උබ ගැන පැහැදිලා ජොබ් එක දෙයි. :yes:
    ------ Post added on Dec 7, 2023 at 5:48 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    අලුත් අවුරුදු උත්සවේ දිනපුවා
    amo amoo

    පිස්සුද බං. මුකුත් ගිනියන්නෙ නෑ.

    ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියනවා නම් උන් මැශින් එකක් දෙනවා.
    උබ සිලෙක්ට් උනොත් ජොබ් එකට යන දවසට පොලිස් සහතික, උපාධි, සර්විස් ලෙටර්, රෙකමන්ඩේශන් ලිපි ගේන්න කියයි HR එකෙන්.

    හිස් අතින් ගිහින් පුරුදු නැත්නම් කෙහෙල් ඇවරියයි, කිරි මුට්ටියයි පැනි බෝතලයකුයි අරන් පල.
    :yes:
    Uba okkoma online tutorial balalada mcn purudu une?
    ouuu Last year Decmber monwth baruw htye ... html , css , js , react monwth dn na , aduma wordpress wath dan na ... January thm ptngttte

    ඇයි උබ ඉස්කෝලෙ ගියෙ නැද්ද ? :shocked: O/L & A/L certificates

    "මේං මාමෙ මම කිරි හට්ටියකුයි පැණි බෝතලේකුයි ගෙනාවා" කියල ඉන්ටවිව් කරන උන් ඉන්න ටේබල් එක උඩින් තියපන්. ගොඩක් වෙලාවට උබ ගැන පැහැදිලා ජොබ් එක දෙයි. :yes:
    ------ Post added on Dec 7, 2023 at 5:48 PM
    ewa kohed manda adeee ... khm hri interview ekata yanawa ehnm guys mn
    ------ Post added on Dec 7, 2023 at 6:07 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    thiyena certificate tika order ekakata arrange karaganna,

    mama mulin professional certifications, educational certifications,service letters ,

    mata ehema maha loku deyak na, eth thiyena abiththa oya widiyata thiyaganne,

    certificate holder ekakata dala thiyagenna certificate tika,.

    bag ekak aran yana eka hodayi.

    ath deka wana wanaa yanwata wada, eka athule file eka dana shape eke yanna puluwan,

    illuwoth denwa naththan katha karala enwa,

    HR dial thama illanne,

    mathaka atwa e company ekata dapu CV eka print karan arn yaman,
    goda welawkata ekath unnecessary, eth samahra company walin illanwa,

    Pen ekak. thiyaganna.

    samahra company wala HR eke thadi user form thiyenwa purwanna,
     
    • Wow
    Reactions: Psiko