physical science api karanna kamathi path eka hoyaganne kohomada?? ai ekak eka path walata credits gana wenas?? 1st sem subjects keeyak karanna oneda plz help
උබ තාම Uni එකට ගියේ නැහැනේ?
ගියාම දෙනවා අත්පොතක්, එකේ තියෙනවා පාත් සිලෙක්ට් කරන හැටි.
උබ වැඩියෙන්ම ආස, ඉස්සරහට යන්න පුළුවන් පාත් එකක් සිලෙක්ට් කරගන්න. මුල් අවුරුද්දේ, පලවෙනි සෙම් එකේ ඉස්සරනම් පාත් නාමයක් තිබ්බ. Computer Sc. + STAT + Physics + Maths , Computer Sc. + STAT + Chem + Maths ,Physics + Elec + Maths.....etc. පලවෙනි සෙම් එකේ රිසාල්ට් වලින් තමයි හොදම පාත් වලට සෙට් වෙන්නේ. සීමිත සිසුන් ගානක් ගන්න නිසා තරගේ වැඩියි.
මාස හයෙන් පස්සේ සබ්ජෙක්ට් තුනක් තෝරාගන්න වෙනවා. Computer Sci. + STAT + Pure Maths, Pure Maths + Applied Maths + Computer Sc. , etc. මේ වගේ පාත් 19ක් විතර තියෙනවා. අවුරුදු දෙකකින් ස්පෙෂල් ඩිග්රි එකට තෝරනවා, එතැනදී, Computer Sc. Special, STAT Special, Maths Special, Physics Special වගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ජෙනරල් එකක් කරන්නත් පුළුවන්. කොහොම කලත් සෙකන්ඩ් සෙම් එකේ සබ්ජෙක්ට් තෝරද්දී වැලේ වැල් නැති පාත් තෝරාගන්න එපා. (Chem + STAT + Maths, Chem + Comp. Sc. + Maths, Maths + Phy + Chem) උබ ඔය දේවල් Uni ගියාම දැනගනියි, දැන්ම ඕවට කලබල වෙන්නේ නැතුව හිටු.
ජය වේවා!!!!!