physics danna un warella

lord

Active member
  • Jan 28, 2008
    250
    116
    43
    it's very easy macho.kurulla thatu gahana vidiyata eka thiyenne.uda yanna thatu gahaddi air eka pahalata thallu karanawa.aphu thatu deka issrahata ganna kota ewa ganne air eka udata thallu wena vidiyatanewei.
     

    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    කුරුල්ලා පියාඹන්න නම් ඌගේ පහලට තියෙන බලයට[ස්කන්ධයට] වඩා වැඩි බලයක් ඉහලට දෙන්න ඕනේ.ඉතින් උගේ තටු පහළට ගේද්දී වාතයේ තෙරපීම අනුව නිකම්ම උඩු අතට උගේ ස්කන්ධයට වඩා වැඩි බලයක් ලැබෙනවා.නැවත තටු ඉහලට ගැනීමේදී යටි අතට ක්‍රියා කරන බලයට සාපේක්ෂව කුඩා බලයක් පමණයි ලැබෙන්නේ.තටු වල ඇති විෂේශ හැඩය නිසා එහිදී වාතයේ සැලකියයුතු තෙරපීමක් සිදුවෙන් නෑ. :)