මචංලා... මට මේ ගාන හදල දීපන්
t=0 දී ස්කණ්ධය m වූ බෝලයක් u වේගයෙන් සිරස්ව ඉහලට විසිකර t=2s ට පසු ස්කන්ධය 2m වන තවත් බෝලයක් එම ස්ථානයෙන්ම එම වේගයෙන්ම ඉහලට විසි කරන ලදී. බෝල 2 ගැටීමට ගතවන කාලය සොයන්න

na kiyala salakuwoth bola wala mass walin wadak na neda 