Physics help

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
උත්තරේ 30.4

මෙහෙමයි උෂ්ණත්වමානේ ක්‍රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්‍රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )
 
  • Like
Reactions: Islander

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    ade mekath kalpana kalahama harine:sorry::sorry::sorry:
     
    උත්තරේ 30.4

    මෙහෙමයි උෂ්ණත්වමානේ ක්‍රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
    ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
    එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
    නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්‍රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
    එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )

    අම්මට සිරි.... Now that makes sense :nerd:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    තෙරුනේ නෑ මචන්. :sorry:

    හිමාංකයයි තාපාංකයයි වැරදි නම් ඒ උෂ්ණත්වමානෙ වැරදිනෙ මචන්.

    "හිමාංක සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිතා කරන ලදී" මේ බලපන් කියලා තියෙන්නෙ වැරදීමකින් භාවිතා කරන ලදී කියලා..:shocked: ඒ කියන්නෙ 1 සහ 99 ලෙස අපි පාඨාංක අගයන් ගන්නෙ නිවැරදි උෂ්ණත්වමානයෙන්..මන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..ඒක සම්මතයක් මචං...ඉතිං අපි හිතනවා මේ ලැබුනු අගයන් තමා හිමාංක සහ හුමාල අංකය කියලා...එහෙම හිතලා ක්‍රමාංකණය කරන්නෙ වැරදි උෂ්ණ්ත්වමනය...මොකද අපි නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන් මගින් තමා අනෙක් උෂ්ණ්ත්වමනය ක්‍රමාංකණය කරන්නෙ..නිවැරදි උෂ්ණ්ත්වමනයේ හිමාංකයයි තාපාංකයයි වැරදි නෑ මචං...අපි ඒ මගින් ලබා ගන්නා පඨාංක අගයන් තමා වැරදි..
     
    එළ මචන් මට දැන් තේරුනා. :)

    අපි ඉතිං Bio කරපු අනාතයොනේ :sorry:

    ගැත්තාට අනුකම්පා කරත්වා. :sorry:
     
    • Like
    Reactions: podi.kollo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    :P

    A/L exam 1ට ඕක ගහගන්න තිබ්බහම ඇති බන් :oo: ..

    ලේසි ක්‍රම පුරුදු වෙයන් :dull: ..

    ehema karanakota aathal na ban. katapadam kramen karala kiiyatawath ilaga prashne hariyata karaganna ba meka gana hitha hitha innawa misak:sorry:
    eka adupaduwak thama. lesi tika mulin karala efficient widihata anthimata amaru ewata yannaa 1 idan 50 wenkan ehadigata karan yanawa misak. ekak athariya gaman upset ilaga eka karanna ba:sorry::sorry:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මට නම් මේ ඉරක් ගහල කරන එක තරම් ලේසි ක්‍රමයක් ලොවෙත් නෑ බන්...:yes:
    සමීකරන එහෙම නිකන්ම පේනවා..:)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළ මචන් මට දැන් තේරුනා. :)

    අපි ඉතිං Bio කරපු අනාතයොනේ :sorry:

    ගැත්තාට අනුකම්පා කරත්වා. :sorry:

    අඩෙ කොල්ලො උබ හිතුවද මන් Maths කරේ කියලා...:lol::lol::lol::lol::lol:
    මාත් Bio කරපු කොල්ලෙක් මචන්..:yes::yes::yes:
    Bio උන්ට P6 බෑ කියන විකාරේ ඔලුවෙන් අයින් කර ගනින්..:yes:
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ehema karanakota aathal na ban. katapadam kramen karala kiiyatawath ilaga prashne hariyata karaganna ba meka gana hitha hitha innawa misak:sorry:
    eka adupaduwak thama. lesi tika mulin karala efficient widihata anthimata amaru ewata yannaa 1 idan 50 wenkan ehadigata karan yanawa misak. ekak athariya gaman upset ilaga eka karanna ba:sorry::sorry:

    මේක සිරා කතාව මචං..:yes: