therunada bn?![]()

උත්තරේ 30.4
මෙහෙමයි උෂ්ණත්වමානේ ක්රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )



aththa kiyahan...umba hadhuwe na nedha?mat haduwe oi widiyt tmi.. et uttaret tynne 30.40 C kiynle..

plot 1n හදපන් මචං .. ඒ ක්රමය ලේසියි ... මාත් ඉස්සර හැදුවේ එහෙමයි ..![]()


උත්තරේ 30.4
මෙහෙමයි උෂ්ණත්වමානේ ක්රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )

තෙරුනේ නෑ මචන්.
හිමාංකයයි තාපාංකයයි වැරදි නම් ඒ උෂ්ණත්වමානෙ වැරදිනෙ මචන්.
ඒ කියන්නෙ 1 සහ 99 ලෙස අපි පාඨාංක අගයන් ගන්නෙ නිවැරදි උෂ්ණත්වමානයෙන්..මන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..ඒක සම්මතයක් මචං...ඉතිං අපි හිතනවා මේ ලැබුනු අගයන් තමා හිමාංක සහ හුමාල අංකය කියලා...එහෙම හිතලා ක්රමාංකණය කරන්නෙ වැරදි උෂ්ණ්ත්වමනය...මොකද අපි නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන් මගින් තමා අනෙක් උෂ්ණ්ත්වමනය ක්රමාංකණය කරන්නෙ..නිවැරදි උෂ්ණ්ත්වමනයේ හිමාංකයයි තාපාංකයයි වැරදි නෑ මචං...අපි ඒ මගින් ලබා ගන්නා පඨාංක අගයන් තමා වැරදි..ewa walin haduwama kik ekak na ban![]()
..
.. "හිමාංක සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිතා කරන ලදී" මේ බලපන් කියලා තියෙන්නෙ වැරදීමකින් භාවිතා කරන ලදී කියලා..ඒ කියන්නෙ 1 සහ 99 ලෙස අපි පාඨාංක අගයන් ගන්නෙ නිවැරදි උෂ්ණත්වමානයෙන්..මන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..ඒක සම්මතයක් මචං...ඉතිං අපි හිතනවා මේ ලැබුනු අගයන් තමා හිමාංක සහ හුමාල අංකය කියලා...එහෙම හිතලා ක්රමාංකණය කරන්නෙ වැරදි උෂ්ණ්ත්වමනය...මොකද අපි නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන් මගින් තමා අනෙක් උෂ්ණ්ත්වමනය ක්රමාංකණය කරන්නෙ..නිවැරදි උෂ්ණ්ත්වමනයේ හිමාංකයයි තාපාංකයයි වැරදි නෑ මචං...අපි ඒ මගින් ලබා ගන්නා පඨාංක අගයන් තමා වැරදි..



![]()
A/L exam 1ට ඕක ගහගන්න තිබ්බහම ඇති බන්..
ලේසි ක්රම පුරුදු වෙයන්..



එළ මචන් මට දැන් තේරුනා.
අපි ඉතිං Bio කරපු අනාතයොනේ
ගැත්තාට අනුකම්පා කරත්වා.![]()









ehema karanakota aathal na ban. katapadam kramen karala kiiyatawath ilaga prashne hariyata karaganna ba meka gana hitha hitha innawa misak
eka adupaduwak thama. lesi tika mulin karala efficient widihata anthimata amaru ewata yannaa 1 idan 50 wenkan ehadigata karan yanawa misak. ekak athariya gaman upset ilaga eka karanna ba![]()

අඩෙ කොල්ලො උබ හිතුවද මන් Maths කරේ කියලා...
මාත් Bio කරපු කොල්ලෙක් මචන්..
Bio උන්ට P6 බෑ කියන විකාරේ ඔලුවෙන් අයින් කර ගනින්..![]()
