නෑ කොල්ලො මන් 2011...![]()
එළ එළ අයියා නායකත්ව සීන් එකට ගියාද? ඒක ආතල්ද?
නෑ කොල්ලො මන් 2011...![]()
එළ එළ අයියා නායකත්ව සීන් එකට ගියාද? ඒක ආතල්ද?
2nd එක කරා 2012..
අපි මීටර් නෙමෙයි කොල්ලෝ..
මන් කැම්පස් ගියේ නෑ මලයා තාම...2nd එක කරා 2012..
අපි මීටර් නෙමෙයි කොල්ලෝ..
![]()
මන් කැම්පස් ගියේ නෑ මලයා තාම...2nd එක කරා 2012..
අපි මීටර් නෙමෙයි කොල්ලෝ..
![]()
mama wagema ekek
uba kohedaKurunegala bn![]()

Kurunegala කොයි හරියෙද?
මන් යන්තම්පලව හරිය එහෙම දන්නවා..![]()

puttalam pare bn, yanthampalawa lagane bn. ela ela. nice to mattu![]()



puttalam pare bn, yanthampalawa lagane bn. ela ela. nice to mattu![]()
ela ela meettu..
puttalam buruwa![]()




උත්තරේ 30.4
මෙහෙමයි උෂ්ණත්වමානේ ක්‍රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්‍රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )
"හිමාංක සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිතා කරන ලදී" මේ බලපන් කියලා තියෙන්නෙ වැරදීමකින් භාවිතා කරන ලදී කියලා..ඒ කියන්නෙ 1 සහ 99 ලෙස අපි පාඨාංක අගයන් ගන්නෙ නිවැරදි උෂ්ණත්වමානයෙන්..මන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..ඒක සම්මතයක් මචං...ඉතිං අපි හිතනවා මේ ලැබුනු අගයන් තමා හිමාංක සහ හුමාල අංකය කියලා...එහෙම හිතලා ක්‍රමාංකණය කරන්නෙ වැරදි උෂ්ණ්ත්වමනය...මොකද අපි නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන් මගින් තමා අනෙක් උෂ්ණ්ත්වමනය ක්‍රමාංකණය කරන්නෙ..නිවැරදි උෂ්ණ්ත්වමනයේ හිමාංකයයි තාපාංකයයි වැරදි නෑ මචං...අපි ඒ මගින් ලබා ගන්නා පඨාංක අගයන් තමා වැරදි..
ade mewa aye mathak karannath asai. mathayan amathaka weegena yanne![]()
kawadaa wath p6 kiyana eka kata paadam karala hari yan na machn..
එතකොට මවං.. උබ කියන විදියට 1 & 99 කියල ක්‍රමාංකණය කරල තියෙන්නෙ හරි උෂ්ණ්ත්වමනය.. 0 & 100 වැරදි උෂ්ණ්ත්වමනය කියන එකද??
ඒත් හරියට තේරුණේ නෑ මවං.. තව ටිකක් පැහැදිලි කරපංකෝ....

ඕකට ක්‍රමාංකණය කරන්ඩ ඕන කරන උෂ්ණ්ත්වමානය ඔබනවා..
ඒ කියන්නෙ ගානේ හැටියට සාවද්‍ය උෂ්ණත්වමානය කියන එක..මතක තියා ගනින් මේ උෂ්ණත්වමානය තවම ක්‍රමාංකණය කරලා නෑ...
අපි තමා හිමාංක සහ හුමාල අංකය ලකුනු කරන්න යන්නෙ..
ඉතින් අයිස් වල ඔබපු ගමන් ඕකේ රසදිය කද බැහැගෙන බැහැගෙන යනවනෙ...
අන්න ඒ බැහැල ඉවර වෙන තැන අපි mark කරනවා 0 C කියලා..
(but සිරාවටම ඒ අගය 1 C යි. ඒක අපි හොයා ගන්නෙ නිවැරදිව ක්‍රමාංකණය කරපු උෂ්ණ්ත්වමනය මගින්) ඔය විදියට තව ජිල්මාට් එකක් දාලා හුමාල අංකයත් mark කර ගන්නවා..
ඒකටත් අර වගේම සීන් එකක් වෙලා අපි mark කරන්නෙ 100 C..
but ඇත්තටම ඒ අගය බැලුවොත් 99 C..
හොදට කියවලා බලපන් බන් මෙතන physics නෙවෙයි සිංහල බැරි කේස් එකක් තියෙන්නෙ..







uba hari machan...
ubath irak gahala aran tyenne...wade simple...![]()

ඉරි තමා මම ගිය ඔක්කොම සර් ල ඉගැන්නුවේ
මම 2003 නේ
![]()



10 years passeth ara 0C ta kiyana wachane mathakada bab ubta
ah e tikata mata eeka amathakai


