Physics help

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළ එළ අයියා නායකත්ව සීන් එකට ගියාද? ඒක ආතල්ද?

    මන් කැම්පස් ගියේ නෑ මලයා තාම...:P 2nd එක කරා 2012..:yes: අපි මීටර් නෙමෙයි කොල්ලෝ..:lol:
     
    උත්තරේ 30.4

    මෙහෙමයි උෂ්ණත්වමානේ ක්‍රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ
    ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C
    එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40
    නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්‍රමාංකනය කළේ ඇත්තටම 1 c හින්දා
    එතකොට මේකෙ ඇත්ත ගානෙ කියන්නෙ (29.40+1 )

    මේක තේරුණේ නෑ බං

    "හිමාංක සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිතා කරන ලදී" මේ බලපන් කියලා තියෙන්නෙ වැරදීමකින් භාවිතා කරන ලදී කියලා..:shocked: ඒ කියන්නෙ 1 සහ 99 ලෙස අපි පාඨාංක අගයන් ගන්නෙ නිවැරදි උෂ්ණත්වමානයෙන්..මන් ඉස්සෙල්ලා කිව්වා වගේ ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..ඒක සම්මතයක් මචං...ඉතිං අපි හිතනවා මේ ලැබුනු අගයන් තමා හිමාංක සහ හුමාල අංකය කියලා...එහෙම හිතලා ක්‍රමාංකණය කරන්නෙ වැරදි උෂ්ණ්ත්වමනය...මොකද අපි නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන් මගින් තමා අනෙක් උෂ්ණ්ත්වමනය ක්‍රමාංකණය කරන්නෙ..නිවැරදි උෂ්ණ්ත්වමනයේ හිමාංකයයි තාපාංකයයි වැරදි නෑ මචං...අපි ඒ මගින් ලබා ගන්නා පඨාංක අගයන් තමා වැරදි..

    එතකොට මවං.. උබ කියන විදියට 1 & 99 කියල ක්‍රමාංකණය කරල තියෙන්නෙ හරි උෂ්ණ්ත්වමනය.. 0 & 100 වැරදි උෂ්ණ්ත්වමනය කියන එකද??
    ඒත් හරියට තේරුණේ නෑ මවං.. තව ටිකක් පැහැදිලි කරපංකෝ....

     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    2w4dxqd.jpg
     
    • Like
    Reactions: Islander

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එතකොට මවං.. උබ කියන විදියට 1 & 99 කියල ක්‍රමාංකණය කරල තියෙන්නෙ හරි උෂ්ණ්ත්වමනය.. 0 & 100 වැරදි උෂ්ණ්ත්වමනය කියන එකද??
    ඒත් හරියට තේරුණේ නෑ මවං.. තව ටිකක් පැහැදිලි කරපංකෝ....

    අයියෝ සල්ලි මචන්...උබ අයෙත් ටපලගෙන...:P
    ඔන්න දැන් තියෙනව ඔය කියන ස.වා.පී. තත්ව යටතේ දිය වෙමින් පවතින අයිස්..:P ඕකට ක්‍රමාංකණය කරන්ඩ ඕන කරන උෂ්ණ්ත්වමානය ඔබනවා..:yes: ඒ කියන්නෙ ගානේ හැටියට සාවද්‍ය උෂ්ණත්වමානය කියන එක..මතක තියා ගනින් මේ උෂ්ණත්වමානය තවම ක්‍රමාංකණය කරලා නෑ...:no: අපි තමා හිමාංක සහ හුමාල අංකය ලකුනු කරන්න යන්නෙ..:P ඉතින් අයිස් වල ඔබපු ගමන් ඕකේ රසදිය කද බැහැගෙන බැහැගෙන යනවනෙ...:shocked: අන්න ඒ බැහැල ඉවර වෙන තැන අපි mark කරනවා 0 C කියලා..:nerd: (but සිරාවටම ඒ අගය 1 C යි. ඒක අපි හොයා ගන්නෙ නිවැරදිව ක්‍රමාංකණය කරපු උෂ්ණ්ත්වමනය මගින්) ඔය විදියට තව ජිල්මාට් එකක් දාලා හුමාල අංකයත් mark කර ගන්නවා..:yes: ඒකටත් අර වගේම සීන් එකක් වෙලා අපි mark කරන්නෙ 100 C..:P but ඇත්තටම ඒ අගය බැලුවොත් 99 C..:yes: හොදට කියවලා බලපන් බන් මෙතන physics නෙවෙයි සිංහල බැරි කේස් එකක් තියෙන්නෙ..:shocked::eek: