Physics help

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අනේ මන්දා බං.. දැන් තාක්ශණේ දියුනු වෙලා මුන් චූටි ගානක් හදාගන්නවත් බැරුව ඒකත් ෆෝරූම් වල දාලා උත්තර අහනවා.. මල්ලි ඕකට උත්තරේ නම් හදන්න මම දන්නේ නැහැ දැන් මොකද A/L පොත් වලින් ඉවත් වෙලා දැනට අවුරුදු 9 ඇන්ඩ් 1/2 වෙනවා... අපේ කාලේ ඔව්වා තිබ්බේ නැහැ.. මට ගණන් අහගන්නවත් කවුරුත් හිටියේ නැහැ.. ඒක නිසා කොළ ගණන් එකම ගාණ හැදුවා ටියුට්ස් වල තියෙන උත්තර ගන්න.. බැරිවෙද්දි කඳුලු වක්කර කරා ආයේ ආයේත් හැදුවා.. අන්තිමට මම නැවතුනේ ලංකාවේ පළවෙනි 100 දෙනා ඇතුලේ බයෝ වලින්... පොර ටෝක් දෙනවා නෙමෙයි බං.. ඕක පොඩ්ඩක් ට්‍රයි කරලා හදන්න බැරි උන පළියට ෆෝරූම් එකේ දාගෙන අහන්න එපා.. එක පාරක් බැරිනම් 10 පාරක් හරි උත්සාහ කරපන්. මොකද ඒකෙන් උඹ ගානේ උත්තරේ හොයාගත්තේ නැතත් ගාණ හදන්න බැරි ක්‍රම ටිකක් ඉගෙන ගන්නවා.. ඒක තමයි විභාගෙදි වැදගත්ම වෙන දේ...
 

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඉරි තමා මම ගිය ඔක්කොම සර් ල ඉගැන්නුවේ
    මම 2003 නේ
    :)

    අයියෙ ගොඩක් අය ඔය තනි ඉරේ ක්‍රමය උගන්නන්නෙ නෑ..දන්නෙත් නෑ...ඕක අර ත්‍රිකෝනයක් ඇදල කරන එකේ සම්මුඛ පාදයයි, බද්ධ පාදයයි එකට පූට්ටු කරල තමා හදලා තියෙන්නෙ..දැන් නම් මන් හිතන්නෙ මේ ක්‍රමේ famous ඇති..
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    අයියෙ ගොඩක් අය ඔය තනි ඉරේ ක්‍රමය උගන්නන්නෙ නෑ..දන්නෙත් නෑ...ඕක අර ත්‍රිකෝනයක් ඇදල කරන එකේ සම්මුඛ පාදයයි, බද්ධ පාදයයි එකට පූට්ටු කරල තමා හදලා තියෙන්නෙ..දැන් නම් මන් හිතන්නෙ මේ ක්‍රමේ famous ඇති..

    2wd9dh1.jpg


    2uzumpc.jpg


    255p8y0.jpg


    23icltg.jpg


    New Syllabus :)