අනේ මන්දා බං.. දැන් තාක්ශණේ දියුනු වෙලා මුන් චූටි ගානක් හදාගන්නවත් බැරුව ඒකත් ෆෝරූම් වල දාලා උත්තර අහනවා.. මල්ලි ඕකට උත්තරේ නම් හදන්න මම දන්නේ නැහැ දැන් මොකද A/L පොත් වලින් ඉවත් වෙලා දැනට අවුරුදු 9 ඇන්ඩ් 1/2 වෙනවා... අපේ කාලේ ඔව්වා තිබ්බේ නැහැ.. මට ගණන් අහගන්නවත් කවුරුත් හිටියේ නැහැ.. ඒක නිසා කොළ ගණන් එකම ගාණ හැදුවා ටියුට්ස් වල තියෙන උත්තර ගන්න.. බැරිවෙද්දි කඳුලු වක්කර කරා ආයේ ආයේත් හැදුවා.. අන්තිමට මම නැවතුනේ ලංකාවේ පළවෙනි 100 දෙනා ඇතුලේ බයෝ වලින්... පොර ටෝක් දෙනවා නෙමෙයි බං.. ඕක පොඩ්ඩක් ට්රයි කරලා හදන්න බැරි උන පළියට ෆෝරූම් එකේ දාගෙන අහන්න එපා.. එක පාරක් බැරිනම් 10 පාරක් හරි උත්සාහ කරපන්. මොකද ඒකෙන් උඹ ගානේ උත්තරේ හොයාගත්තේ නැතත් ගාණ හදන්න බැරි ක්රම ටිකක් ඉගෙන ගන්නවා.. ඒක තමයි විභාගෙදි වැදගත්ම වෙන දේ...

