Physics Help

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචන්ලා මේකේ 21 වෙනි ගානේ අන්තිම කොටස් ටික හදලා දියන්කෝ
ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දාලා යන්න


sqjz3n.jpg
 
  • Like
Reactions: markhaloce

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
dc8z7p.png


3g - t = 3a -1
t - 2g = 2a -2

1 + 2න්
3g - t + t - 2g = 5a
5a = g
a = 2ms-2//

තත් 2ට පසු
v = u + at
v = 0 + 2*2
v = 4ms-1//

ඉන් පසු ඉහල නගින උස යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන්
1/2mv*v = mgh
4*4/2 = gh
h = 8/g = 0.8m//

යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන් තන්තුව නැවත තද වන විටදීද 2kg අංශුවේ වේගය 4 වේ
ගම්‍යතා සංස්තිථියෙන්
m(1)v(1) = {m(1) + m(2)}v2
m(1) = 2
v(1) = 4
m(2) = 3

2*4 = 5*v(2)
8/5 = v(2)
v(2) = 1.6ms-1

වැරදි තියෙනවනං කියපල්ල.
 
Last edited:
  • Like
Reactions: msurangag

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
3 Kg bima wedunata passe newatha gaman karanne kohomada?

බිම වැඩුනට පස්සෙ ගමං කරන්නෑලුනෙ බං. නිශ්චල වෙනවලුනෙ.
e = 0
ඒක ආපහු ගමං කරන්නෙ දෙක උඩ ගිහිං එද්දි තන්තුව තද වුන පාරට.
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචං මේකේ ශක්ති සන්තිතිය නැතුව F =ma වලින් හදන්න බැරිද ? මොකද පොතේ තියන්නේ අ යටතේ
අනික V (2) =1.6 උනාම උත්තරේ වැරදිනේ බන් :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචං මේකේ ශක්ති සන්තිතිය නැතුව F =ma වලින් හදන්න බැරිද ? මොකද පොතේ තියන්නේ අ යටතේ
අනික V (2) =1.6 උනාම උත්තරේ වැරදිනේ බන් :(

F = ma කොතන්ට දාන්න ඕනෙ කියලද උඹ කියන්නෙ ?
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
dc8z7p.png


3g - t = 3a -1
t - 2g = 2a -2

1 + 2න්
3g - t + t - 2g = 5a
5a = g
a = 2ms-2//

තත් 2ට පසු
v = u + at
v = 0 + 2*2
v = 4ms-1//

ඉන් පසු ඉහල නගින උස යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන්
1/2mv*v = mgh
4*4/2 = gh
h = 8/g = 0.8m//

යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන් තන්තුව නැවත තද වන විටදීද 2kg අංශුවේ වේගය 4 වේ
ගම්‍යතා සංස්තිථියෙන්
m(1)v(1) = {m(1) + m(2)}v2
m(1) = 2
v(1) = 4
m(2) = 3

2*4 = 5*v(2)
8/5 = v(2)
v(2) = 1.6ms-1

වැරදි තියෙනවනං කියපල්ල.

මිටර් උනා මචං ගොඩක් පින්
 
Last edited:

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචං ගම්‍යතා සංස්තිථිය මං දැම්ම වැරදියි. දිශාව වැරදියට දාල.
m(1) - m(2) කියල දාල හදපං. :)

මට එතන ටිකක් තේරුනේ නැහැ .අයි m 1-m 2 කියලා දැම්මේ
 

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    dc8z7p.png


    3g - t = 3a -1
    t - 2g = 2a -2

    1 + 2න්
    3g - t + t - 2g = 5a
    5a = g
    a = 2ms-2//

    තත් 2ට පසු
    v = u + at
    v = 0 + 2*2
    v = 4ms-1//

    ඉන් පසු ඉහල නගින උස යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන්
    1/2mv*v = mgh
    4*4/2 = gh
    h = 8/g = 0.8m//

    යාන්ත්‍රික ශක්ති සංස්ථිතියෙන් තන්තුව නැවත තද වන විටදීද 2kg අංශුවේ වේගය 4 වේ
    ගම්‍යතා සංස්තිථියෙන්
    m(1)v(1) = {m(1) + m(2)}v2
    m(1) = 2
    v(1) = 4
    m(2) = 3

    2*4 = 5*v(2)
    8/5 = v(2)
    v(2) = 1.6ms-1

    වැරදි තියෙනවනං කියපල්ල.
    ________________________________________________
    :yes::yes::yes::yes::yes::yes:

    mita passe v^2 = u^2 +2as danna
    v=0 u=1.6 a=-2
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මචං ගම්‍යතා සංස්තිථිය මං දැම්ම වැරදියි. දිශාව වැරදියට දාල.
    m(1) - m(2) කියල දාල හදපං. :)

    එතොකොට මචං උත්තරේ වරදිනවනේ
    2*4={m1-m2}v
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතොකොට මචං උත්තරේ වරදිනවනේ
    2*4={m1-m2}v

    m(1)v(1) = m(1)v(2) + m(2)v(2) නෙ බං.
    v(1) කියන්නෙ ආරම්භක ප්‍රවේගය.
    ඒක තියෙන්නෙ යටට
    එක පාරට තන්තුව තදවෙලා ගැස්සුනාට පස්සෙත් m(1) යන්නෙත් පහලට කියල ගත්තොත් v(2) කියන ප්‍රවේගය තියෙන්නෙත් යටටමයි.
    ඒත් m(1) යටට යනව කියන්නෙ m(2) උඩට යනව කියන එක. එතකොට m(2) ස්කන්ධෙ වේගෙත් v(2) මයි ඒත් උඩට. එතකොට ගම්‍යතා සංස්තිථිය යටට දැම්මෙත් අන්තිම පදේ v(2) සෘණ වීම නිසා පදේම සෘණ වෙන්න ඕනෙ.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    m1v1=m1v2-m2v2
    2*4=2*v2-3*v2
    8 ms-1=-v2//

    එතකොට හරි උත්තරේ එන්නේ නැහැනේ බන් :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    m1v1=m1v2-m2v2
    2*4=2*v2-3*v2
    8 ms-1=-v2//

    එතකොට හරි උත්තරේ එන්නේ නැහැනේ බන් :(

    ගානෙත් අවුලක්ද මන්ද බං. හිටපං. කොමෙන් හදන්න බෑ කොල කෑල්ලකම හදල කියන්නං.