Phython

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    1625656189039.jpg


    Oya laptop eke thiyana gui eka athule thiyana micro-controller ekka communicate karala oya graphs display karanawa. okata python gaththe oka ohomama raspberry pi ekaka run karanna puluwan hinda. oka oya hadagena yanagaman
     
    • Like
    Reactions: MihiCherub

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    ලොකු ඩේට සෙට්ස් වලට python හරියන්නෑ තමයි. සාමාන්‍යෙන් සයන්ටිෆික් කම්ප්‍යුටේෂන්ස් වල C++ ගන්නෙ ඒකයි. Numpy හෝ pandas ඩේට ෆයිල් එකක් රීඩ් කරද්දි ෆයිල් එක පිටින්ම රැම් එකට ලෝඩ් කරන නිසා. උදාහරණයක් විදිහට 1TB ඩේට ෆයිල් එකක් හැන්ඩ්ල් කරන්නෙ කොහොමද. Partial I/O කරන්න පුලුවන් ලැන්ග්වේජ් එකකට යන්න ඕනෙ.

    වර්ක්අරවුන්ඩ් එකක් තියෙනව. Python එක්ක HDF5 පාවිච්චි කරන එක.

    chunck walata kada kada read karanna puluwan bro
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    chunck walata kada kada read karanna puluwan bro

    මම එහෙම ක්‍රමයක් දන්නෙ නෑ. ඩේට output කරද්දි කෑලි වලට කඩන්න නම් පුලුවන්. ඒත් read කරද්දි?

    හරි, එහෙම පුලුවන් ක්‍රමයක් තියෙනවනම් මං දැනගන්න ආසයි. මට ඔය පහල තියෙන දේවල් හැමතිස්සෙම කරන්න වෙනව ඩේට සෙට්ස් එක්ක.

    a) TB ඕඩර් එකේ numpy array හෝ DAT ෆයිල් රීඩ් කරන එක. රීඩ් කරනව කියන්නෙ multidimensional array එකක elements තැනින් තැන චෙක් කරනව වගේ දේවල්.

    b) ඒ multidimensional array එකක ඇතුලෙ තියෙන sub array කොටස් අප්ඩෙට් කරන එක හෝ මැද්දට arrays එකතු කරන එක.

    දැන් ඔය දෙකෙන් මොක කරන්න ගියත් python මුලු ෆයිල් එකම රැම් එකට ලෝඩ් කරලනෙ ඉතුරු වැඩ පටන් ගන්නෙ.


    ඔය දේවල් කරන්න ක්‍රමයක් යෝජනා කරන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    python walin thamai godak data scientist weda karanawa kiyanne
    aththatama eeken loku array ehema handle karanna hari leesi
    loku excel(CSV) sheet ekakaa thiyana okkoma data
    peli 3k 4k liyala variable walata ganna puluwan

    web base project wala back end eka hadannath godak use karanawa

    standalone project walatath use karanawa
    jawa wala peli 50k vitahra liyala hadaaganna
    interface ekak meeke peli 10kin 15kin kara heki

    java wala every thing is object kiyana consept eka thiyenne
    python wala object consept ekai structured consept ekai dekama use karala thiyanawa

    hebei
    python kiyanne saapeekshawa slow language ekak
    hebe ithin thaama eeka mata nam maha lokuwata denila nee
    mata nam thiyana lokuma aula thamai
    meeke igana ganna thiyana pramaanaya wedei
    eg
    java wala nam nikam hithannako api text box ekak daana vidiya dannawa nam
    radio button ekak daanne kohomada eeke event handle karanne kohomada kiyala
    apita idea ekak enawa
    eeth python wala text box ekak daala project ekak kalaata
    wena mokak hari ekak add karanna giyaama
    thawa hoyanna oone

    monawa unath data handling nam pattama leesi
    database connect karaganna
    text file wala thiyana deyak read karaganna
    ehema sarala vidi thiyenne
    godak target karala thiyenne data bulk handle karana deewal walata

    mama thaama iganaganna patan gaththa vitharai
    keewa deewal harida weradida danne ne

    View attachment 134253

    mama igana ganna karagena yana ekak
    framework eka mokakda?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    python walin UI hadanna bari na. eth mokatada? python walin heavy DB UI applications hadana eka recommend karanne na kiyala kiwwe.


    It is your personal opinion right?

    people use it...communities build things like pyQT and stuff...if you just look at the number of gui frameworks python has, u might understand..but yes, if you know c# or java, then you can go for it .

    i have worked with python since 2013 in all sorts of projects including data, apis and desktop tools etc...its just my opinion machan .
     
    • Like
    Reactions: MihiCherub

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    Python ගොඩක්ම ගන්නෙ data එක්ක වැඩ කරන අය. විශේෂයෙන් academics & researchers ලා.
     
    • Like
    Reactions: MihiCherub