PIBT Degree / HND

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    PIBT එකේ Software Engineering හෝ Network Engineering degree/HND කරපු කරන කව්රුහරි ඉන්නවද.
    ඉන්නවනම් හොද නරක කියපල්ලකො.
    අවුලතක් නැද්ද පොට් එක, ලෙක්චර්ස්ල කේහොමද වගේ කරුනු....
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    hondai karanna baya nathuwa. practical nam tikak adui e nisa self study tikak wadipura karanna.