කවුරුත් නැද්දෝ ? යකෝ
මම කලින් කරන්න හැදුවේ බන් ඔතන
එත් මට මොකක් හරි හේතුවකට ඔතන ඇල්ලුවේ නැහැ
මන් ඊටපස්සේ nibm එකේ ඩිප්ලෝම ලෙවෙල් එකෙන් පටන්ගත්හා
දන් ඉතින් කරන යනවා
තව අවුරුදු 2ක් තියෙනවා ඉවරවෙන්න ඩිග්රිය
parttime
කවුරුත් නැද්දෝ ? යකෝ
IT කොර්සෙස් වලට PIBT හොදයි. මමත් BSc කරා Sir ලා හොදට support කරනවා examඑක ගොඩ දාගන්න. බය නෙතුව පලයන් මචංලා






practical lokuwata nathi unaata mama nam recommend karana best ma institute eka.(mama oya hama magulatama gihilla thiyanawa saha ada mata industry eke 4 yrs xp thiyanawa). inna lectures la maarama hondai. (ape kaale habai). maarama support karanawa studies walata. pada show na. installment ekak unath late unoth kiyala shape ekak daganna puluwan. facilities lokuwata nathi unaata lamai gana hithana institute ekak.
මට Top up degree එකකට exception දුන්නා. 1 year Management + 3 year experience නිසා.
1) http://www.pibtsl.com/bsc-hons-computing/
2) http://www.pibtsl.com/bsc-hons-computer-systems-networking/
මේ දෙකෙන් කරන්න හොඳ මොකක්ද බන්?
කැමති මොනාටද
වෙලාවක් කලාවක් නැති නිසා.
Coding නම් එපා වෙලා තියෙන්නේවෙලාවක් කලාවක් නැති නිසා.
Networking ගියොත් අල්ලලා මිරිකන්න Hardware හරි තියෙනවනේ. Network කරන්න බැලුවේ. පොඩ්ඩක් ගණන් වැඩි හැබැයි අරකට වඩා.![]()
එල මචන් උඹ ආස කරන දී කරහන්

. Network කරන්න බැලුවේ. පොඩ්ඩක් ගණන් වැඩි හැබැයි අරකට වඩා.![]()
මචං network එකෙයි, software එකෙයි ගණන් කොහොමද?
ගණන් බං 
1200 GBP ? 120 GBP da?
Registration: 34,500 LKR
දෙකේම uni fee එක 1200 GBP
BSc Computing: 159,000 x 2
Networking: 169,000 x 2
ගණන් බං
1200 GBP ? 120 GBP da?
total cost eka kiyada bn network walata ?
