PIC Programming (Software)-Download Free!!!

gihanasanka

Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    MicroC tutorial

    Mata assemblynam echara mathakane machan mikroC walinam

    TRISB=0;
    PORTB=1;
    Delay_ms(100);

    TRISC=0;
    PORTC=1;
    Delay_ms(100);

    Dear Little DJ

    Oya laga Thiyenawada Mikro C walin liyapu Complete Programme ekak Port A & Port C dekama use karal, eke copy ekak mata denna puluwann da?

    Thanks:yes:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Programmer Kattak Hadagena Wadata Bahinna one...
    Ekak thibuna ban eth ekata gahuwama samahara welawata IC eka pichchenawa

    build a Pickit2 lite,,it's worth it :D don't build crappy JDMs,i've faced enough troubles with them before building a PK2 just for Rs.800
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Little Dj ගේ උත්තරේ හරි c වලින්. මම 33f එක්ක විතරයි වැඩකරලා තියෙන්නේ. එක නිසා මේ උත්තර හරිද දන්නේ නෑ.

    TRISA සහ TRISB සෙට් කරන්න ඕනේ output විදියට වැඩ කරන්න. මේකේ ADC එකක් තියෙන නිසා සමහර pins analog ද digital ද කියල සෙට් කරන්න ඕනේ. Datasheet එකේ 21 සහ 28 පිටු වල තියෙනවා example assembly වලින්. බලන්න තේරෙනවද කියල.

    :shocked: you started right from dsPIC ? :eek: