PICK ME, හැමදාම යන හයර් එකේ ගාණ ඩබල් වෙලා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    තව කවුරුහරි ඉන්නවද මේ අත්ද්කීම තියෙන. ඊයෙයි , අදයි දෙකම උනා මේ වැඩේ ...
     
    • Haha
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් ගොඩක් ඒවගේ ගණන් වැයිඩ්පුර පෙන්වන්නේ
    ආ එකට කමක් නැහැ අපි මාළු මාමට
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    wassa nisa rates double
    Nee bamz..ada meter une...pereda dawal giya normal hire eka.. double charge. Same time slot, same weather and conditions, same distance from same route.

    ඔව් ගොඩක් ඒවගේ ගණන් වැයිඩ්පුර පෙන්වන්නේ
    ආ එකට කමක් නැහැ අපි මාළු මාමට
    දැන් උඹද ඒ කොන්ත්‍රාත්තුව කරන්නෙ..?
    ------ Post added on Nov 8, 2024 at 9:33 PM
     
    • Like
    Reactions: dgboy

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    peak times?
    මොන හරි බිසි සීන් එකක්ද? ඉල්ලුම වැඩි උනාම රේට්ස් වැඩි වෙනො
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරපු දිස්ත්‍රික් තුල/හරහා නම් ගණන් වැඩිවෙලා එන්නේ
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Nee bamz..ada meter une...pereda dawal giya normal hire eka.. double charge. Same time slot, same weather and conditions, same distance from same route.


    දැන් උඹද ඒ කොන්ත්‍රාත්තුව කරන්නෙ..?
    ------ Post added on Nov 8, 2024 at 9:33 PM
    same time uber app eketh baluwada bro? me kattiya gaana kapanwa apen hodata
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරපු දිස්ත්‍රික් තුල/හරහා නම් ගණන් වැඩිවෙලා එන්නේ
    මොකක්ද බන් හදිසි තත්වේ