Pick me help

Sammy2011

Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    පික් මී වලට ත්‍රී වීල් එකක් දැම්මොත් මාසෙට කීයක් විතර ගන්න පුලුවන්ද?

    තම්බින්ට හම්බ කරන්න උදව් කරන්න එපා බන්..ඕක කැන්ගරු එකට දාපන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පික්මි වත් නැත්නම් මේ වගේ වෙලාවක මිනිස්සු කොහොම යන්න එන්නද. බස්වල කෝච්චි වල යන්න එන්නත් බැ නෙ. පික්මි තිබුන නිසා හොදයි....
    මට මුකුත් හිතුනෙ නැහැ.. නිකන් කිවුවෙ :rolleyes:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    තම්බින්ට හම්බ කරන්න උදව් කරන්න එපා බන්..ඕක කැන්ගරු එකට දාපන්.

    Ponz the biggest shareholders of Pickme are Otara Gunawardana's brothers. It's only the CEO who's muslim :rofl: