Bike එකක් අරං pick me or uber eats

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Bike එකක් අරං pick me or uber eats හරි දුවන්න(කැම ඩිලිවර්)
    කරොත් කොහොම ඉන්කම් එකක් ගන්න පුළුවන් ද කියල දන්න කෙනෙක් කියන්නකො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ටෙක් එකට ගිහින් ඉගෙන ගනින් යකෝ
    පලයන් රට
    ගිහින් එහේ එකියක් එක්ක හැමනියන්
    ලයිෆ් එක මාවලස්
    ජාන ලෝකේ පුරා යනවා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උබට මෝටර් සයිකල් එකක් තියෙනවා නං,දැනට රැකියාවක් කරනවා නං අමතර අදායමක් විදියට ඕක හොදයි.

    එහෙම නැතුව අලුතෙන් වාහන අරගෙන ඕකට දාලා ලාබයක් නැහැ. උබර් එකේ කොන්සේප්ට් එක කියවල බලන්න මුලින්.
     
    • Wow
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ටෙක් එකට ගිහින් ඉගෙන ගනින් යකෝ
    පලයන් රට
    ගිහින් එහේ එකියක් එක්ක හැමනියන්
    ලයිෆ් එක මාවලස්
    ජාන ලෝකේ පුරා යනවා
    අදහසනම් හොදායි ඉතිං

    උබට මෝටර් සයිකල් එකක් තියෙනවා නං,දැනට රැකියාවක් කරනවා නං අමතර අදායමක් විදියට ඕක හොදයි.

    එහෙම නැතුව අලුතෙන් වාහන අරගෙන ඕකට දාලා ලාබයක් නැහැ. උබර් එකේ කොන්සේප්ට් එක කියවල බලන්න මුලින්.
    එහෙමද බං
    ------ Post added on Jun 23, 2024 at 12:38 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඔයා ඉන්නේ කොළඹ අවට නම් + දැනටම බයික් එකක් තියෙනවනම්, එහෙම නැත්නම් කාගේ හරි එකක් දවසකට දෙකකට ඉල්ල ගන්න පුළුවන් නම්, test එකට දවස් දෙක තුනක් කරලා බලන්න මචං. Uber වල දැන් බයික් එකේ passager කෙනෙකුත් නග්ගන් යන seen තියෙනවා.
     
    • Like
    Reactions: dasun j