සිංහලු අපේ ගෙදර ත්‍රීවීල් එකක් තියෙනවා පදින්නෙත් නැහැ,අයිඩියා එකක් තියෙනවා pick me or uber වගේ ටැක්සි සර්විස් එකකට දාන්න.එහෙම දානවනම් ඩ්‍රයිවර් කෙනෙක් නැතුව අපේ ත්‍රීවීල් එක විතරක් මෙහෙම ටැක්සි සර්විස් එකකට දෙන්න පුලුවන්ද ? දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද ?