මේකේ හිටිය නේද pick me එකේ වාහනයක් වැඩ කරන කෙනෙක්.. ඒ කවුද? නැත්නම් දන්න කෙනෙක් කියන්න pick me ඒකට වාහනයක් දාන්නෙ කොහොමද කියල අපි කීයක් ගෙවන්න ඕනෙද? වැඩ කරනන් තියෙන්නෙ කොහොමද එහෙම විස්ටර කියන්න