PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

    PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

    PickMe2-562x253.jpg

    ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, මෙරට ප්‍රමුඛතම නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.

    ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් PickMe සපයනු ලබයි.

    මේ වන විට කොළඹ, ගම්පහ, කලුතර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක PickMe සේවාවන් මෙම නව ආයෝජනයත් සමඟින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.

    අද දෙරණ BIZ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    rights invesment kiyanne etakota ownerta thiyena share value eka adu wnwa neda
    means oka aithi wenne ara bank ekatada etakota :o
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Thambi company naginawa sinhalayo

    ow me ponna sinhalayanta app ekak hadanna anith ekekta udaw karanne nathi thaniyen diyunu wena sinhalayo wela inne ape un dan:angry::angry:

    oye podi podi shops karana muslim karayo money set karagena games / apps hadanawa machan unta patta salli ewa public karanne na mun mata ahu una dawasak ;) owa thamai munge business :yes::yes:

    ekata ape sinhalu melo huttak karanne na :angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    :yes:අනිවා බන්.අපේ කාලකන්ණි අපේම එකෙක් හැදෙනකොට වට්ටනනේ බලන්නේ.මේව ඔක්කොම අපේ උන්ගේ වැරදි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    පටන් ගත්ත කෙනා මුස්ලිම් උනාට මුල් ආයොජකයො තුන්දෙනාම සිංහල අය මන් හිතන්නෙ

    තම්බි හරි මෙහෙම කම්පැණි එකක් තියෙන එක හොඳයි. හෙතුව බලන්න අයි ටී ෆීල්ඩ් එකෙ කියලා තියෙන සේරම වාගෙ ටොප් කම්පැණිස් අවුට්සොර්ස් ප්‍රොජෙක්ට්ස් අරන් කරන්නෙ .
    පික් මී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට සෙවාවක් සපයන අයි ටී කම්පැණි එකක්.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඒක නිසාද හොද හයර් මුස්ලිම් අයට විතරක් දෙන්නේ... සිංහල ඩ්‍රයිවර්ලාට සලකන හැටි බලන්න එතනට යන්නම වෙනවා.... ෆැලෑන් කරලා ඌබර් එක ඇතුලට තමුන්ගේ අය රිංගවලා එතන කස්ටමර්ලාට අප්‍රිය කරනවා. ඒ වගේම ඌබර් ගැන සමාජ ජාලා ඔස්සේ බොරු පතුරවනවා.. සල්ලි දීලා ඌබර් වාහනවලට හානි කරන සැලසුමක් ඉදිරියේදි ක්‍රියාත්මක වෙනවා...
     
    ඕකත් අර වද බෙහෙත් දාන එක වගේම එකක්ද දන්නේ නැහැ:eek:
     
    • Like
    Reactions: jeewantha05

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ow me ponna sinhalayanta app ekak hadanna anith ekekta udaw karanne nathi thaniyen diyunu wena sinhalayo wela inne ape un dan:angry::angry:

    oye podi podi shops karana muslim karayo money set karagena games / apps hadanawa machan unta patta salli ewa public karanne na mun mata ahu una dawasak ;) owa thamai munge business :yes::yes:

    ekata ape sinhalu melo huttak karanne na :angry:

    :baffled: me mokakda me scene eka ?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පටන් ගත්ත කෙනා මුස්ලිම් උනාට මුල් ආයොජකයො තුන්දෙනාම සිංහල අය මන් හිතන්නෙ

    තම්බි හරි මෙහෙම කම්පැණි එකක් තියෙන එක හොඳයි. හෙතුව බලන්න අයි ටී ෆීල්ඩ් එකෙ කියලා තියෙන සේරම වාගෙ ටොප් කම්පැණිස් අවුට්සොර්ස් ප්‍රොජෙක්ට්ස් අරන් කරන්නෙ .
    පික් මී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට සෙවාවක් සපයන අයි ටී කම්පැණි එකක්.

    ඔව් ඔව් ඉන්දියන් ඇප් එකකින් තමා:P:P:P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    PickME app eke core eka Indian product ekak(lu):baffled::baffled::baffled:.
    Eka aragena e core eka uda develop kara kiyala kiyanawa. Ekenam aulak na. Don't reinvent the wheel kiyanne SE wala basic seen ekak. :rolleyes::rolleyes::rolleyes:

    Nation Trust Bank eke yana ara "Frimi app" ekath ee wagema scene ekak, man danna widiyata, wena kohe hari hadapu app ekak meheta modifiy karapu :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    PickME app eke core eka Indian product ekak(lu):baffled::baffled::baffled:.
    Eka aragena e core eka uda develop kara kiyala kiyanawa. Ekenam aulak na. Don't reinvent the wheel kiyanne SE wala basic seen ekak. :rolleyes::rolleyes::rolleyes:

    Don't reinvent the wheel kiyana eka koi industry ekatath apply wenawa. Automobile ,Aviation wage ewwaath

    Indian thama ape godak ERP Systems

    Nation Trust Bank eke yana ara "Frimi app" ekath ee wagema scene ekak, man danna widiyata, wena kohe hari hadapu app ekak meheta modifiy karapu :yes:

    Lankawe IT companies mokatada ban ehenam apita apema app ekak hadaganna bari nam ?

    oya WSO2 Virtusa,SyscoLabs wage ewwa thiyenne mona karannada ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,690
    113
    PickMe crosses Rs. 1 billion in cumulative fundraising; to foray into food delivery, logistics

    • Nets Rs. 693 m in fourth round of capital-raising; IFC takes up Rs. 385 m in maiden venture capital investment
    • Existing shareholders chip in with Rs. 308 m in further vote of confidence of future upside
    • Latest fundraising propels PickMe to a valuation of Rs. 12.7 b comparable to top 50 market cap firms on CSE
    • Profitability improves in just three years of operation
    • Plans IPO late next year; long-term valuation points to Rs. 200 b-mark propelling PickMe to be among top 5 market cap firms
    • Committed to democractise transportation with access to affordable and comfortable solutions

    - http://www.ft.lk/top-story/PickMe-gathers-pace/26-656167
     
    Last edited: