PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්
ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, මෙරට ප්‍රමුඛතම නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.
ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් PickMe සපයනු ලබයි.
මේ වන විට කොළඹ, ගම්පහ, කලුතර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක PickMe සේවාවන් මෙම නව ආයෝජනයත් සමඟින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.
අද දෙරණ BIZ

owa thamai munge business 

me mokakda me scene eka ?