ඕකට කතා කරා කියලා ට්‍රැෆික් වයෝලේෂන් ගෘප් එකේ අරගත්තා කමෙන්ට්ස් වලින්, ත්‍රිවිල් දුවන එවුන් එදා වෙලා හොයනවලු දුප්පත් ලු. යකෝ හන්දියන් ගානේ ලගා ගහන් ඉඳල කාලේ කකා ගෑනු කෙනෙක්ට විසිල් පාරක් දාල පාර්ක් එක අපේ පොර මානසික මට්ටමක් හදාගෙන පිස්සු කෙලිනව බහුතරයක්. ඕකුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. මුට කොහේ තියෙන අයිතියක් ද මිනිසුන්න්ට ඔහොම ගහල තර්ජනය කරලා වාහන කුඩු කරනවා කියල කියන්න... මකබකරලා දාන්න ඕනේ පාර්ක් එකේ ඉන්න අපත බහුතර සෙට් එකම. හොඳ මිනිස්සු නැත්තේම නෑ



