Pickme ammage hu

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,235
    12,473
    113
    Piliyandala
    ඕකට කතා කරා කියලා ට්‍රැෆික් වයෝලේෂන් ගෘප් එකේ අරගත්තා කමෙන්ට්ස් වලින්, ත්‍රිවිල් දුවන එවුන් එදා වෙලා හොයනවලු දුප්පත් ලු. යකෝ හන්දියන් ගානේ ලගා ගහන් ඉඳල කාලේ කකා ගෑනු කෙනෙක්ට විසිල් පාරක් දාල පාර්ක් එක අපේ පොර මානසික මට්ටමක් හදාගෙන පිස්සු කෙලිනව බහුතරයක්. ඕකුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. මුට කොහේ තියෙන අයිතියක් ද මිනිසුන්න්ට ඔහොම ගහල තර්ජනය කරලා වාහන කුඩු කරනවා කියල කියන්න... මකබකරලා දාන්න ඕනේ පාර්ක් එකේ ඉන්න අපත බහුතර සෙට් එකම. හොඳ මිනිස්සු නැත්තේම නෑ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792

    :yes::yes::yes::yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    kana palenna gahana one park wala inna threeweel ballonta
    tanikara horu madawi set ekak inne ituru wela dan
    kelinma okuge license tahanam karala danna one

    polici ekka gihin kana palenna gassuwa nam hari
    mata nam penna ba oya wage jara yakku

    Aniwa :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    හැම ටවුන් එකකම Pick me office ඇරියා නම් හරි. එතකොට ඔය සොන්නයින්ට කුඹුරක් කොටාගෙනම ඉන්න පුලුවන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    හැම ටවුන් එකකම Pick me office ඇරියා නම් හරි. එතකොට ඔය සොන්නයින්ට කුඹුරක් කොටාගෙනම ඉන්න පුලුවන්
    එක තමා කරන්න තියෙන්නේ. ගිනි ගණන් ගන්නේ උන්. 2 km 200ක් 250ක් ගන්නවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියන්න සතුටුයි මිත්‍ර වරුනි එකපාරක් මීගමුවේ ඉදල පාර්ටි එකක් ඉවර වෙලා එන්න අපිත් එක්කම හිටපු එකෙකුග් කාර් එකක එන්න ආවා. මූට උබර් එකෙන් මොකක්ද ගානක් හම්බ වෙන්න ඒ සුමානෙට තව එක හයර් එකක් මදි කියල මගේ ෆෝන් එකෙන්ම හයර් එකක් දැමමා ඌට.

    කියන්න දුකයි මිත්‍ර වරුනි හොටෙල් එක ඉස්සරහ හිටපු ටුක් අයියලා හෙනම ගේම අපේ එකා එක්ක. අපි දන්නා සිංහලෙන් තේරුම් කරලා දුන්නා දුන්නා උං තේරුම් ගත්තේ නෑ අපි හිටියෙත් මිගමුවේම එකෙකුගේ පාර්ටි එකක.....

    පස්සේ අපේ එකාගේ කනට එකක් ගහනවා මතකයි.. අනේ ටුක් අයියල දිව්වේ ටුක් ටිකත් දාලා