Pickme car drivers ලට දැන් hire එකට bid කරන්න පුළුවන්.

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    අද තමා දැක්කෙ. හෙළකුරු එකෙනුත් ඔය සීන් එක එන නිසා දාන්න ඇති

     
    • Wow
    Reactions: Yeezus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    වැඩිම ලේන්සුව ගන්න තියෙන්නෙ?
    නෑ api hire එකක් order කළහම drivers ලට පුළුවන් pickme එකේ පෙන්නන ගාණට driver කැමති නැත්තං ඌට කැමති ගාණක් hire එකේ bid කරන්න. එතකොට අපි ඒකට okay නං අපිට පුළුවන් accept කරන්න. හැබැයි ඉතින් pickme එකේ පෙන්නන ගාණට වඩා වැඩි ගාණකට කොහොමත් අපි යන්න කැමති නැති නිසා ඔය සීන් එක එච්චර වැඩක් නෑ. Uber එකේ pickme වල initial cost එකට වඩා ලාබයි ගොඩක් වෙලාවට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    wassa welawata hawasa & ude price patta wadi wewi
    e time walaa wassoth wage traffic ekka normal wheel wath hire yanne naha paya ganak traffic eke inna inna ona km 2 yannath paduyi unta.
    Oya wassa seen ekata hire ganne nathi eka uber eketh thiyanawa