PickMe joining help

Hakuru_Silva

Member
May 6, 2015
18
11
3
1610122726569.png

මම pickme එකට සෙට් වෙන්න කියල බැලුවේ. කොරෝනා එකක් ආදායමත් ටිකක් අඩුයි වියදමුත් වැඩියි. කවුරුහරි ඉන්නවද pickme දුවන

join වෙන්න ඕන කොහොමද.. මම නිතරම දුවන්න නෙවේ. වෙලාවක් හම්බුනාම දුවන්න තමයි ඉන්නේ. මේකේ daily rental තියෙනවද.
pickme ලට අපි කොමිස් කීයක් දෙන්න ඕනද.
විස්තර ටිකක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.
ඉස්සර නම් මේකේ 20000ක්ද වගේ ගානක් ගත්ත නේද join වෙන්න. දැන් එහෙම නෑතිව ඇති නේද.
Phone එකක් ගන්නවනම් කොයි වගේ එකක් ගන්න ඕනෙද.

ටිකක් ආර්ථිකේ අමාරුයි. ලොකු ගානක් නැතත් එදිනෙදා පොඩි පොඩි වියදම් ටික කවර් කරගන්න බැලුවේ.
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම දුවන්නේ නම් නෑ.

    ඒත් අහල තියනවා weekend වල වගේ දිගටම දුවන්නේ නැති drivers ලා ගෙන් special commission rate එකක් charge වෙනවා කියලා. අනික් උන්ගෙන් ඉට වඩා අඩුයි ලු. ඕක කීවේ එහෙම ගියපු driver කෙනෙක් (wagon R driver කෙනෙක්) 2019 වගේ කීවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,473
    113
    View attachment 108987

    මම pickme එකට සෙට් වෙන්න කියල බැලුවේ. කොරෝනා එකක් ආදායමත් ටිකක් අඩුයි වියදමුත් වැඩියි. කවුරුහරි ඉන්නවද pickme දුවන

    join වෙන්න ඕන කොහොමද.. මම නිතරම දුවන්න නෙවේ. වෙලාවක් හම්බුනාම දුවන්න තමයි ඉන්නේ. මේකේ daily rental තියෙනවද.
    pickme ලට අපි කොමිස් කීයක් දෙන්න ඕනද.
    විස්තර ටිකක් කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.
    ඉස්සර නම් මේකේ 20000ක්ද වගේ ගානක් ගත්ත නේද join වෙන්න. දැන් එහෙම නෑතිව ඇති නේද.
    Phone එකක් ගන්නවනම් කොයි වගේ එකක් ගන්න ඕනෙද.

    ටිකක් ආර්ථිකේ අමාරුයි. ලොකු ගානක් නැතත් එදිනෙදා පොඩි පොඩි වියදම් ටික කවර් කරගන්න බැලුවේ.
    I have no experience driving for them, But I use a lot of taxies and talk with them while riding. So remember drivers saying that if you do partime you have to pay a bit more. Also you can try uber. There are some methods of optimizing the amount you get by been in locations that have more demand etc.
     
    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    I have no experience driving for them, But I use a lot of taxies and talk with them while riding. So remember drivers saying that if you do partime you have to pay a bit more. Also you can try uber. There are some methods of optimizing the amount you get by been in locations that have more demand etc.
    uber දුවනවනම් කොහොමද.. මොකද්ද හොද pickme - uber ... එක phone එකෙන් apps දෙකම කරගන්න පුලුවන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙජිස්ටර් වෙන්ඩ ගානක් ගන්නෙ නැ ,ගත්තත් උපරිම 2000ක් ගනි..ඕනම හයර් එකකින් 20%ක් කපනව,
     
    • Like
    Reactions: Hakuru_Silva

    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    රෙජිස්ටර් වෙන්ඩ ගානක් ගන්නෙ නැ ,ගත්තත් උපරිම 2000ක් ගනි..ඕනම හයර් එකකින් 20%ක් කපනව,
    koi wage phone ekak da ganna ona. example ekak kiyanna puluwanda model ekak.. 25 kata adu. godak budget phone wala AndroidGO edition eka thiyenawa.. ee phone aulak nathiweida
     
    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    Go edition eke google apps optimize karala thibbata, pick me ehema karala athi kiyala hithanna amaruyi. 1Gb ram enne. salli godak case nan used karapu phone ekak ganna balapan.
    thanks kollo. salli nam thiyenawa okkoma phone ekakata wiyadam karanna thamai amaru
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    විජේරාමේ මේ දවස් වල පොඩි hut එකක් තියන් ඉන්නවා PickMe වලට register කරගන්න. මට මතක විදියට නම් free කියාලා දාල තිබුනේ.
     
    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    විජේරාමේ මේ දවස් වල කුඩයක් තියන් ඉන්නවා PickMe වලට register කරගන්න. මට මතක විදියට නම් free කියාලා දාල තිබුනේ.
    wijerama kiwwe pickme office eka thiyena place ekeda
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    wijerama kiwwe pickme office eka thiyena place ekeda

    නෑ බන්, විජේරාම හන්දියේ ඉඳලා ජපුර කැම්පස් එක පාරේ එන්න ඕන මීටර් 200ක් විතර. දකුණු අත පැත්තේ තියෙන්නේ. ඊයෙත් දැක්ක තියනව.
     
    • Like
    Reactions: Hakuru_Silva