Pickme truck promo ? හෙල්ප් ⚠️️

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    pickme truck promo code තියෙන කවුරුහරි ඉක්මනින් 10% වඩා තියෙන කෝඩ් එකක් දානවාද ..මම ගාව 10 එකක් තියෙනවා..

    Thanks 🙏
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඔය truck වල පෙන්නන ගාන නෙමෙයි ලු trip එක ඉවර කරාම එන්නේ. බලලා දාපන් long distance නං
     
    • Like
    Reactions: wiki

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔය truck වල පෙන්නන ගාන නෙමෙයි ලු trip එක ඉවර කරාම එන්නේ. බලලා දාපන් long distance නං
    නෝර්මල් එකේ පට්ට ගනන් බන්.. මේ වගේ දෙගුනක් ඉල්ලනවා... ඒකයි..එහෙම නම් වෙලා නෑ හැබැයි ..පොඩි ගානක් එහෙ මෙහෙ උනා ඇරෙන්නෙ මේ තාක් කල්...
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    උඹ frequently use කරනවද ලඟදි hire එකක් දැම්මා ද
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    උඹ frequently use කරනවද ලඟදි hire එකක් දැම්මා ද
    එහෙම නෑ.. ගිහින් තියෙනවා ගමන් 10ක් වගේ. අවුලක් වෙලා නම් නෑ..නෝර්මල් උන් මේ වගෙ දෙගුනයක් ගන්නවා.පික්මි උන් තමා අඩුවට යන්නෙ
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    pickme truck promo code තියෙන කවුරුහරි ඉක්මනින් 10% වඩා තියෙන කෝඩ් එකක් දානවාද ..මම ගාව 10 එකක් තියෙනවා..

    Thanks 🙏
    Wena promo code thibunath wedankarana ekak na.. Account eke thiyena promo vitharai support karanne..