නෝර්මල් එකේ පට්ට ගනන් බන්.. මේ වගේ දෙගුනක් ඉල්ලනවා... ඒකයි..එහෙම නම් වෙලා නෑ හැබැයි ..පොඩි ගානක් එහෙ මෙහෙ උනා ඇරෙන්නෙ මේ තාක් කල්...ඔය truck වල පෙන්නන ගාන නෙමෙයි ලු trip එක ඉවර කරාම එන්නේ. බලලා දාපන් long distance නං
එහෙම නෑ.. ගිහින් තියෙනවා ගමන් 10ක් වගේ. අවුලක් වෙලා නම් නෑ..නෝර්මල් උන් මේ වගෙ දෙගුනයක් ගන්නවා.පික්මි උන් තමා අඩුවට යන්නෙඋඹ frequently use කරනවද ලඟදි hire එකක් දැම්මා ද
Demo battaට්රක් කිව්වෙ? ටිපර් ද?![]()
Wena promo code thibunath wedankarana ekak na.. Account eke thiyena promo vitharai support karanne..pickme truck promo code තියෙන කවුරුහරි ඉක්මනින් 10% වඩා තියෙන කෝඩ් එකක් දානවාද ..මම ගාව 10 එකක් තියෙනවා..
Thanks![]()
එහෙමදWena promo code thibunath wedankarana ekak na.. Account eke thiyena promo vitharai support karanne..