Pickme/Uber help!!!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    මම කතාකරපු උන් නම් කීවේ තමන්ගේ වාහනේ තමන් ම දුවන එකයි ලබා කියලා. Pickme දැම්මොත් initial 20-25k device එකට ගෙවන්න ඕනෙ ලු (phone එකට, උබේ phone එක use කරන්න බෑ). Uber එකේ එහෙම නෑ ලු, තමුන්ගේ phone එකට app එක දැම්මා දුවන්න පුළුවන්ත. Uber එකේ drivers ලාට weekly 7,000 ක bonus දෙනාව දුවන hire ගාන උන්ගේ target limit එකට ආවහම. දෙකේම පිට උන් දාලා දුවන එකනම් පාඩුයි.

    Pickme එකේ daily Rs.100 ගෙවන්න ඕනෙ උඹ hire ගියත් නැත්ත. Uber එකේ එහෙම නෑ. Part time නම් uber තමයි.

    Uber එකේ commission එක 25%, Pickme 10% ලු බං. හරියට දන්නේ නෑ.

    ඔය ගොඩක් ඒවා කීවේ මම ගියපු Uber & Pickme drivers ලා.

    Last edited:
    • Like
    Reactions: Hasitha-Kasun

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    මම කතාකරපු උන් නම් කීවේ තමන්ගේ වාහනේ තමන් ම දුවන එකයි ලබා කියලා. Pickme දැම්මොත් initial 20-25k device එකට ගෙවන්න ඕනෙ ලු (phone එකට, උබේ phone එක use කරන්න බෑ). Uber එකේ එහෙම නෑ ලු, තමුන්ගේ phone එකට app එක දැම්මා දුවන්න පුළුවන්ත. Uber එකේ drivers ලාට weekly 7,000 ක bonus දෙනාව දුවන hire ගාන උන්ගේ target limit එකට ආවහම. දෙකේම පිට උන් දාලා දුවන එකනම් පාඩුයි.

    Pickme එකේ daily Rs.100 ගෙවන්න ඕනෙ උඹ hire ගියත් නැත්ත. Uber එකේ එහෙම නෑ. Part time නම් uber තමයි.

    Uber එකේ commission එක 25%, Pickme 10% ලු බං. හරියට දන්නේ නෑ.

    ඔය ගොඩක් ඒවා කීවේ මම ගියපු Uber & Pickme drivers ලා.
    Thanks bro:cool:rep+++++:love:
     
    • Like
    Reactions: U-tag