Pickme Uber - Airport Pickup

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Uber Pickme Airport pickup wala current status eka danawana? naththm anith taxi hinda un pickup karanne nadda?

    Next week lankawata enawa, Kangaroo ekak danna kalin poddak baluwe
     
    • Like
    Reactions: reddeckuka

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,003
    2,784
    113
    Pickme and Uber awulak na…

    But for peace of mind, put Kangaroo. Its affordable than airport taxis and much more professional with service.
     
    • Like
    Reactions: barath dpriye

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Uber Pickme Airport pickup wala current status eka danawana? naththm anith taxi hinda un pickup karanne nadda?

    Next week lankawata enawa, Kangaroo ekak danna kalin poddak baluwe
    දකුණු පළාතට නම් එන්නේ මගේ Every VAN එකක් තියෙනවා, මම Airport pickup ගේන්නේ මාතරට සහන මිලකට. කැමති නම් msg එකක් දාන්න.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    දකුණු පළාතට නම් එන්නේ මගේ Every VAN එකක් තියෙනවා, මම Airport pickup ගේන්නේ මාතරට සහන මිලකට. කැමති නම් msg එකක් දාන්න.
    Thank you response ekata, Maharagamata yanne ban, gedara minissu nikan genna ganne one nathi hinda cab ekak danna baluwe
     
    • Love
    Reactions: nipunahasanka

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Thank you response ekata, Maharagamata yanne ban, gedara minissu nikan genna ganne one nathi hinda cab ekak danna baluwe
    මචං කැබ් එකක් දාගන්න ඒක ලාබයි. මහරගමට නම්. පික්මි uber වල නීති වගයක් අලුත් කරලා මටත් msg ආව driver app එකට. බලන්න උනේ නෑ. uber නම් අලුත් අයට airport pickup hire ගන්න දෙන්නේ නෑ uber එකෙන්ම. PICK ME නම් දන්නා තරමින් එහෙම කෙස් එකක් නෑ. හොරාට පිකප් කරනවා නම් ඕනේ නම් PICKME නොකියා පිකප් එකක් දාගන්නත් ක්‍රම තියෙනවා. මොකද පික්මි එක airport ඉස්සරහ පාරේ මිනිස්සු ගන්න එපැයි ගමේ මිනිස්සු එහෙම.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මචං කැබ් එකක් දාගන්න ඒක ලාබයි. මහරගමට නම්. පික්මි uber වල නීති වගයක් අලුත් කරලා මටත් msg ආව driver app එකට. බලන්න උනේ නෑ. uber නම් අලුත් අයට airport pickup hire ගන්න දෙන්නේ නෑ uber එකෙන්ම. PICK ME නම් දන්නා තරමින් එහෙම කෙස් එකක් නෑ. හොරාට පිකප් කරනවා නම් ඕනේ නම් PICKME නොකියා පිකප් එකක් දාගන්නත් ක්‍රම තියෙනවා. මොකද පික්මි එක airport ඉස්සරහ පාරේ මිනිස්සු ගන්න එපැයි ගමේ මිනිස්සු එහෙම.
    Ela man Cangaroo danna baluwe, eka lesi wei wage

    Airport arrival eke official uber / pickme dedicated pick up point dekak thiyenawa... umbata airport taxi / app taxi / random taxi ona ekak hoyaganna puluwan.....
    Ela mchn, thank you
    ------ Post added on Nov 27, 2024 at 11:08 PM
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    Airport arrival eke official uber/pickme pick up point dekak thiyenawa. BIA taxi walata wadanam patta labayi
     
    • Love
    Reactions: wmdoca

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මම නං pick me තමයි දා ගන්නෙ අවුලක් නැහැ
    සමහර වෙලාවට ඩිපාචර් ගේට් එක ලඟටම එනවා සමහර වෙලාවට උන් පිකප් පොයින්ට් එකට වෙලා ඉන්නවා එතකොට කෝල් කරලා කිවුවම ඩිපාචර් ගේට් එක ලඟටම එනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ටිකක් ලොකු වාහනයක් ගන්න. නැත්තං බෑග් දාගන්න ගියාම ඉඩ මදි වෙනවා මචං.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ටිකක් ලොකු වාහනයක් ගන්න. නැත්තං බෑග් දාගන්න ගියාම ඉඩ මදි වෙනවා මචං.
    Ela, Cangaroo unta message karala luggage count eka qwama un qwa suitable ekak ewannm kiyala