#PickMe

SLTJ

Banned
Aug 14, 2014
196
36
0
22141160_1970791079848002_5346976916738617033_n.jpg


22046800_1970791716514605_2464987362753247229_n.jpg


#lka අප ආයතනයේ නම අලලා ගෙතුනු, සමාජ ජාල ඔස්සේ අයාලේ සැරිසරන වාර්ථා පිළිබඳවයි:

1. අප ආයතනය විසින් සෘජුව හෝ නියෝජනයක් හරහා හෝ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙවන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර නැත
2. මෙම ඡායාරෑපයේ සිටින පුද්ගලයින් අප ආයතනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ පුද්ගලයින් නෙවෙයි

3. අප ආයතනයේ ගෞරව නාමයට කෙරෙන අපහසයටත්, වෛරය හා ජාතිවාදය ඇවිස්සීමට අප ආයතනය අලලා අසත්‍ය වාර්ථා පල කිරීම පිළිබඳවත්, PickMe නිල ලාංඡන අනවසරයෙන් හා අකටයුතු ලෙස භාවිතා කිරීම යන කාරණා දණ්ඩුවම් ලැබිය හැකි වැරදි වේ

4. PickMe ආයතනය අජිත් ගුනවර්ධන මහතාගේ සභාපතිත්වයෙන්ද, විධායක නිළධාරී ජිෆ්රි සුල්ෆ මහතාගේ මයහෙයවීමෙන්, ලංකාවේ නම ගිය ව්‍යාපාරකයින් පිරිසකගේ ආයෝජනයෙන් පවත්වාගෙන යන අතර එම පිරිස ලංකාවේ සියළුම ජාති හා ආගම් නියෝජනය කරන්නන් වේ. එනිසා අප ආයතනය ශ්‍රී ලාංකික ආයතනයක් මිස සිංහල හෝ මුස්ලිම් ආයතනයක් නොවේ

5. අපේ හිතවත් පාරිභෝගිකයන්ටත් සෙසු ශ්‍රී ලාංකික සහෘදයන්ටත් අප ආයතනයේ අරමුණු ගැන ඇති සැකක් බියක් ඇති කරගැනීමට කරැණැ නොමැති බවත් මෙවන් රැවටිලි සහගත විචාර වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිමු


-PickME
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Un kiyana eka ahanna one ne. Uba represent karnne (ube name eka) SLTJ. E kiyanne Srilanka Thawheed Jamaath (SLTJ). E kiyanne gon moda relaw follow karana muslim anthawadi sanwidanayak. Uba e post eka dannema “Pick Me” muslim ekak, oya wage wedak karapu nisa or oya post eka nisa unta kela wena nisa. Mama oya post eka dekka gaman ma pick me app eka delete kara

    Sinhala unta den thiyenne pick me ekata replace service ekak promote karanna. Wede iwarai. Meka hoda start ekak. Hodama example eka etisalat. Sinhala minissu harima aduwen use karanne
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්


    Srilanka Thawheed Jamaath (SLTJ)
    චීයා කොන නැති කෙනෙක් මෙයාත්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ඇයි කොන නැති ඔයා pickme ප්‍රෙමාට් කරන්නේ
    ඔයාට ලැබෙන වාසිය මොකක්ද
    ඊයෙම නැවැත්තුවා පික්මී
    ඇප් එකත් අන්ස්ටොල්ඩ් යාළුවා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    උඹලට හැමදාම තියෙන ප්‍රශ්නේ මොකා එක්කද කොක්ක දාගන්නේ කියන එක. පික් මී එක වර්ජනය කරන්න තියෙන හොඳම ක්‍රමය ඕකට චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් හදන එක.
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹලට හැමදාම තියෙන ප්‍රශ්නේ මොකා එක්කද කොක්ක දාගන්නේ කියන එක. පික් මී එක වර්ජනය කරන්න තියෙන හොඳම ක්‍රමය ඕකට චැලේන්ජ් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් හදන එක.

    UBER තියෙන්නේ..pickMe ට වඩා හොදයි.pickme drivers ල ගොඩක් උන් හන්දියේ ගැන්සියේ ට්‍රිවිල් කාරයෝ වගේ, කතා කරන්නවත් දන්නේ නෑ.එකෙක් මට සෙට් උනා සිගරට් බිබී drive කරන්නේ, car එකක් ගත්තත් professional නෑ. කැන්සල් කරනවා හිතුන හිතුන වෙලාවට.

    uber Tuck, Bike, දෙකම professional.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113

    UBER තියෙන්නේ..pickMe ට වඩා හොදයි.pickme drivers ල ගොඩක් උන් හන්දියේ ගැන්සියේ ට්‍රිවිල් කාරයෝ වගේ, කතා කරන්නවත් දන්නේ නෑ.එකෙක් මට සෙට් උනා සිගරට් බිබී drive කරන්නේ, car එකක් ගත්තත් professional නෑ. කැන්සල් කරනවා හිතුන හිතුන වෙලාවට.

    uber Tuck, Bike, දෙකම professional.

    අනික මචන් pickme ඔටෝ සිලෙක්ට් වෙන මගුල නිසා ලගපාත මැප් එකේ ඉන්න එවුන් නැතුව පට්ට ඩොටේ එවුන් තමයි ride එක accept කරන්නේ...හිටපන්කෝ පැයක් විතර එනකම්..