phones dekak dagena dekama duwana t wheel ehama man dakala tynwa...
2kama puluwan machan danna vidihata
මං ගාව තියෙන Alto එකෙන් pickme දුවන්න හිතං ඉන්නේ.
මහරගම අවට හයර් කොහොමද කියලා දන්නේ කවුද....!
සාමාන්‍යයෙන් දවසකට කීයක් විතර හොයන්න පුළුවන් වෙයිද මචං
Uber හොඳයිද ඊට වඩා
ආර්ථික අවපාතයක ඉන්නේ.
උදවු ඕනේ මචන්ලා![]()
තොත්ත බබා;23218253 said:ඕකේ කේස් ඒක ඉන්ෂුවරන්ස් ඒක හයරින්ග් ටයිප් එකට මාරු කර ගන්න ඕනේ මම දන්නා විදිහට
එකට තරමක මිලක් යයි , 60 70 ක් වගේ



phones dekak dagena dekama duwana t wheel ehama man dakala tynwa...
wena ekak wennathi
apita wasi ithin.ow passengers insurance patta gannak yai wagon r 1ta 1i gannak giya kiyala mage yaluwek qwaතොත්ත බබා;23218253 said:ඕකේ කේස් ඒක ඉන්ෂුවරන්ස් ඒක හයරින්ග් ටයිප් එකට මාරු කර ගන්න ඕනේ මම දන්නා විදිහට
එකට තරමක මිලක් යයි , 60 70 ක් වගේ
maharagama hire thiyanawa. mama hire duwanne na. eth use karanwa uber ehema godak welawata. uber thama godakma pavichchiya. mama app dekama dagena thiyenne 4n ekata. eth koi welawe hari order kaloth open wenne mata nan uber issellama. e welawe uber wahana nathi unoth tikak wela balala thamai pickme open karala balanne pickme thynawada kiyala uba ona nan dekama dagena duwapan. eth income eke loku wenasak wena ekak na. mage experience eken maharagama, battramulla diyatha park hariya. colombo viharamahadevi park gangarama park hariye ehema dawal 11 idan 1 withara wenakan hire ekka surge ekath wadi. aye hawasa 5n passe aye surge eka wadi habai ithin uber wala alto eka set wenne uber zip category ekata. math ekka ena hama ekaama kiyanne zip eke duwala unta padui kiyala alto ekak eth ithin karanna deyak naneapita wasi ithin.



තොත්ත බබා;23218253 said:ඕකේ කේස් ඒක ඉන්ෂුවරන්ස් ඒක හයරින්ග් ටයිප් එකට මාරු කර ගන්න ඕනේ මම දන්නා විදිහට
එකට තරමක මිලක් යයි , 60 70 ක් වගේ
