Pick me එකේ එවුන් company එකට ලකුණු දාගන්න විතරක් අජිත් ගුණවර්ධන chairman විදිහට තියාගෙන ඉන්නව.. කට්ටියව අන්දන්නයි මේ සේරම.. මුන්ට වඩා Uber ගානත් අඩුයි වගේ..
Uber ඔෆිස් එකත් තනිකර හම්බ.....!! යනව නම් පලයල්ල කැන්ගරු එකේ..... ගණනුත් ශේප්..... පට්ට සර්විස්..... !!
Kangaroo Cabs පාවිච්චි කරන්න..... එතකොට ඉබේම පික්මී දුවන සිංහලු ටික ඉබේම කැන්ගරු එකට එයි..... උන්ට කොහොමත් පික්මී එකේ කැපිලි.....!!
