Picture can tell thousands of words

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    maxxxaaaaaaaaaaaaa.. but 1st pic ekanam terune neeee
    මගේ දැනීම අනුව නම් එකේ අර්ථය වෙන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ මනස, අදහස්, සිතුම් පැතුම් මුල් අවදියේදී ( කුඩා කාලයේදී) විව්ර්තයි.. ඕනෑම පුද්ගලයෙක් මුලින්ම සමාජයට එන්නේ පටු අදහස් වලින් තොර විවර්ත මනසකින්.. එත් සමාජයෙන් ඔවුන්ට ලැබෙන මග පෙන්වීම, අත්දැකීම් අනුව.. තවද තමන්ගේ වැඩිහිටියන්ගෙන් ලැබෙන මග පෙන්වීම අනුව ඔවුන්ගේ විවර්ත මනස පටු අදහස් ඇති සීමාසහිත මනසක් බවට පරිවර්තනය වෙනවා කියන එක.. කොටින්ම කිව්වොත් මිනිසාට සහජයෙන්ම ලැබෙන විවරත මනස සමාජය විසින් පටු මනසක් බවට පරිවර්තනය කරන බව..
     
    Last edited: