Picture Of The Day

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    0516.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොළඹ - බදුල්ල මගීන් 40 දෙනෙකු රැගත් බසයක් බණ්ඩාරවෙල කොලතැන්නේ වංගුවක් ගනිද්දී දුම්රිය පාරට ඇදී ගොස් ටික දුරක් එහි ධාවය වී නතර විය.

    දුම්රිය ගේට්ටුකරු වහා බණ්ඩාරවෙලට හා හපුතලේට මේ බව දැන්වීය. කොළඹට එන උඩරට මැණිකේ බණ්ඩාරවෙල ද, පොඩිමැණිකේ හපුතලේ ද පැය බාගය බැගින් නතර කැර ගැනීමට සිදු විය. එතැන සිට බණ්ඩාරවෙලටත්, හපුතලේටත් දුර කිලෝමීටර් 10ක් පමණ වේ.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙකයි මචන්ලා. බස් එකක් එලවනවා කියන්නෙ අනික් වාහනයක් එලවනවා වගේ වැඩක් නෙවෙ අනික බදුලු බන්ඩාරවෙල පාරවල් වල ලොකු ලෝඩ් එකක් එක්ක යද්දි බුදු ආතල් එකක් තියෙන්නෙ වංගුව ගද්දි පාරවල් ලිස්සනවා සමහර ව්ට ඇදිලා යන්න ඇති වැස්ස ගතිය නිසා. අපේ උන් ඉතින් ලෑස්ති වෙලා ඉන්නෙ බස් කාරයට බනින්නේ. එක දවසක් හරි බස් එකක් ඔය පාරක එලෙව්වොත් ආතල් එක තේරෙයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෙකයි මචන්ලා. බස් එකක් එලවනවා කියන්නෙ අනික් වාහනයක් එලවනවා වගේ වැඩක් නෙවෙ අනික බදුලු බන්ඩාරවෙල පාරවල් වල ලොකු ලෝඩ් එකක් එක්ක යද්දි බුදු ආතල් එකක් තියෙන්නෙ වංගුව ගද්දි පාරවල් ලිස්සනවා සමහර ව්ට ඇදිලා යන්න ඇති වැස්ස ගතිය නිසා. අපේ උන් ඉතින් ලෑස්ති වෙලා ඉන්නෙ බස් කාරයට බනින්නේ. එක දවසක් හරි බස් එකක් ඔය පාරක එලෙව්වොත් ආතල් එක තේරෙයි.

    :yes::yes::yes:
    bus witharak newei anik hama ekakatama ekama thama