Picture puzzles

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පින්තූර ප්‍රහේලිකා විසඳමු.දන්න දේවල් තියෙනවා නම් එකතු කරමු.

    ඔන්න පළවෙනි ගැටලුව.

    bt-wp-11.gif

    මේකේ කරන්න තියෙන්නේ ගිනිකූරු තුනක් විතරක් එහා මෙහා කරලා මේ මාලුවාගේ දිශාව වෙනස් කරන එක.​
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ah deweni eke straight kiyala nane.. adeta irak gahannath puluwan


    :baffled: :baffled: :D :love:

    'Connect these 9 dots using 3 linked straight lines' කියලා එන්න ඕන බන්.
    ඔය රතු පාට ඉරි තුන 1 වෙනි එකේ වගේ සම්බන්ද වෙන්න ඕන.
    ඕක ඉතින් මම කියලා තිබුනේ නැනේ. එක නිසා උබ හරි.