pictures ඔක්කොම එකපාර බාමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    pictures ඔක්කොම එකපාර බාමුද ?

    සයිට් එකක පින්තූර ඔක්කොම එකපාර බාමූද ?

    වෙබ් සයිට් එකක තියන පින්තූර එකපාර බාගන්න මෙන්න කියාපු බාන්ඩේ. මේකෙ නම
    bulk image downloader. මේක ගැන දන්න කට්ටියත් ඇති ඒත් නොදන්න කට්ටියත්
    ඉන්නවානේ. ඒ අයටයි මේ කියලා දෙන්නෙ.


    3afd218ea7.jpg


    * හරි මචන් ඉස්සර මේක මෙතනින් බාගෙන ඉදින්කො. install කරලා crack එකත් දාගන්න.

    USE THIS LINK

    http://www.mediafire.com/?plngdckh9wdpv9b#2

    * හරි දැන් මෙ විදිහට කරන්න.


    No 1 web site එකේ යු ආර් එල් ( URL ) එක කොපි කරන්න. ( පහත ඇති පින්තුරය පරිදි )

    NO 2 scan URL for images ක්ලික් කරන්න. ඊළඟට මචන් ඒ URL එකේ තියන images
    scan වෙනකම් ටිකක් ඉන්න. scan වෙලා ඉවර වුනාට පස්සෙ


    NO 3 Download files now ක්ලික් කරන්න.

    85a91209fe.jpg


    e584365a2e.jpg


    *ඊළඟට මචන් පොටෝස් ටික සින් සින් ගාලා download වෙයි.

    6e1f617b2e.jpg


    REPOST එකක් නම් සොරී තමා.

    බලලා නිකන් යන්න එපා කමන්ට් එකක් හරි දාලා යන්න.

    ස්තුතියි නැවත හමුවෙමූ.
    11.gif
    11.gif
    11.gif
     
    Last edited: