Pictures of Earth through time/කාලය මැව් වෙනසක අරුමේ

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Pictures of Earth through time/කාලය මැව් වෙනසක අරුමේ

    මේ තියෙන්නෙ Google Earth සහ The Times සගරාව විසින් මිනිස් ක්‍රියකාරකම් නිසා සිදුවුන අපේ පෘථිවියේ ප්‍රභල වෙනස්කම් time-laps ක්‍රියාවලියක් මගින් සජීවීකරණය කිරීමක්.
    time-laps photography
    මේ gif හදල තියෙන්නෙ ලෑන්ඩ් සැට් වගේ චන්ද්‍රිකා වලින් වසර ගනනාවක් මුලුල්ලේ ගත්තු එකම ස්ථානයේ ඡායාරූප ගොඩක් එකතු කරල time lap විදියට පෙලගස්වපු පින්තූර වලින්..
    මේ ක්‍රියාකාරකම් වලට සෘජු හෝ වක්‍රව මිනිසා සම්බන්ධයි කියල තමයි Times සගරාවනම් කියන්නෙ.

    DubaiCoastalExpansion.gif


    Saudiarabiairrigation.gif


    BrazilianAmazonDeforestation.gif


    ColumbiaGlacierRetreat.gif

    වැඩි විස්තර
    http://googleblog.blogspot.co.uk/2013/05/a-picture-of-earth-through-time.html


    more :D

    Las+Vegas+Urban+Growth.gif


    Wyoming+Coal+Mining.gif
     
    Last edited: