PIII upgrade

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    PIII කේසින් එකක PIV හෝ ඊට වැඩි PC එකක් ඇසෙම්බල් කරන්න පුලුවන් ද ??
    දන්න එකෙක් කියපල්ලා කෝ. පොඩි හදිසියක් :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කරන්න පුලුවං හැබයි power supply unit එකේ ඉඳන් මාරු කරන්න වෙනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කරන්න පුලුවං හැබයි power supply unit එකේ ඉඳන් මාරු කරන්න වෙනවා.

    කොහොමහරි කමක් නෑ කෑලි ටික ඇතුලෙ හයි කරගන්න පුලුවන් ද ?? pIII කේසින් එකක් තියනවා.අලුත් කෑලි දාලා හදාගන්න ඕන. Core 2 උනත් පුළුවන් ද ?? :eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමහරි කමක් නෑ කෑලි ටික ඇතුලෙ හයි කරගන්න පුලුවන් ද ?? pIII කේසින් එකක් තියනවා.අලුත් කෑලි දාලා හදාගන්න ඕන. Core 2 උනත් පුළුවන් ද ?? :eek::eek:
    ඕක tower casing එකක් නං පුලුවං. desktop casing නං ශුරව්‍ර් කරන්න බෑ.
    ඉතිං බං තව 1000ක් දාලා ATX casing එකක් ගනින් කො.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක tower casing එකක් නං පුලුවං. desktop casing නං ශුරව්‍ර් කරන්න බෑ.
    ඉතිං බං තව 1000ක් දාලා ATX casing එකක් ගනින් කො.

    නෑ බං. කේසින් එකක් තියනව දිර දිර. ඒක Tower තමයි. මම බැලුවෙ කෑලි ටිකක් දමල තව එකක් සෙට් කරගන්න. 1000ක් හරි ඉතුරුනේ බං. ;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං. කේසින් එකක් තියනව දිර දිර. ඒක Tower තමයි. මම බැලුවෙ කෑලි ටිකක් දමල තව එකක් සෙට් කරගන්න. 1000ක් හරි ඉතුරුනේ බං. ;);)
    කරන්න යන වියදමේ හැටියට ඔය 1000ට ලෝබකම් කරන එකේ තේරුමක් නෑ. ගත්ත power suppල්y unit එක casing එකට හයි කරන්න බැරි උනොත් කොහොමත් කේසින් එකකුත් ගනන් වෙනවා. එතකොට කලින් power supply unit එකට ගිය සල්ලි අප්‍රාදෙ. අනික පරන casing වල power switch එක ACPI නෑ. එහෙම casing එකක් නං කොහොමත් වැඩේ හරියන්නෙ නෑ.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කරන්න යන වියදමේ හැටියට ඔය 1000ට ලෝබකම් කරන එකේ තේරුමක් නෑ.

    හ්ම්ම්. ඒකනං එහෙම තමයි.:yes: බලමු මම හිතුවෙ 1000ට වැඩියි කියල :rolleyes:
    එනිවේ බිග් තෑන්ක්ස් ෆො ද හෙල්ප් මචං ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම්. ඒකනං එහෙම තමයි.:yes: බලමු මම හිතුවෙ 1000ට වැඩියි කියල :rolleyes:
    එනිවේ බිග් තෑන්ක්ස් ෆො ද හෙල්ප් මචං ;)
    ඔය P3 එකට P3 කැලි ටිකක් දාලා linux server එකක් හැටියට තියාගන්න. ඉගෙන ගන්න හරි පාවිච්චි කරන්න පුලුවං.