මමත් පට්ට ආසාවෙන් ඉන්නේ බන් යන්න කොහොමද යන්න ඕනේ ජීප් රෙන්ට් කරන්න ඕනෙද කියක් විතර වියදම් යනවද මචන් ට්‍රැක්ටරේ යන්න 18ක් ගන්නවා