.: Piliyandala Gana Mokada Kiyanne? :.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    මම නම් ඔය පැත්තෙ නෙමෙ. එත් මන් දන්න එවුන් ගොඩක් ඉන්නවා ඔය පැත්තෙ. ගොඩක් උන් නම් හිතන් ඉන්නෙ අර දකුණෙ එවුන්ට ලංකාව දකුණ වගෙ ලංකාව තියෙන්නෙ පිළියන්දල කියාලා. ගොඩක් කොළඹ වතු ,ලැයිම්, ෆ්ලැට් වල ජීවත් වෙච්ච උදවිය එකි සමාජය තම දරුවන්ට උරුම නොවිම උදෙසා ඔය පැත්තට වැඩි හරියක් සංක්‍රමණය වෙනවා ඉඩම් අරගෙන. මොකද ගාණ අඩු නිසා. වැස්සට නම් බොකුන්දර හරිය යට වෙනවා ඒ කාලෙ නම් දැන් කොහොමද දන්නෙ නැහැ .බස් නම් තියෙනවා ඔනෙ තරම් 120 ලයින් එකෙ.

     

    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    පිලියන්දල තමයි සුපිරි වැඩ්ඩො ඉන්නෙ මෙහෙනෙ පුතේ :පී
    පැත්ත අවුලක් නෑ බොකුන්දර නම් ඉස්සර යට උනා දැන් එවා හදලා highway එකටත් ලගයි හැම පැත්තටම ලගයි. අනිවා ඉඩම් නම් ගනන් යන්වා මචන් මාසෙන් මාසෙට. කොහුවල පැපිලියනා බොරලස්ගමුව ටැෆික් එක තමයි එකම අවුල වෙන අවුලක් නැත
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගන්නව නං විශ්වකලාව කියල පැත්තක් තියනව ඒ පැත්තෙන් ගන්න එපා. ඒ පැත්ත ටිකක් පාතාල සයිස්. චොර බුවාල බන්නේ කොක්ක අතේ තියා ගෙන ඉන්න....

    :yes: oka waththak aththama kiyanawnam.. inne pajatha porawal..

    Ehemada broz, affa chater pathi nm epa...:no:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Traffic එක තමා ඉතින්
    කොළබ කිට්ටුව ඔය හරියේ තමා තියෙන්නේ ගන්නවා නම්
    වෙන නෑ නේ
    කොට්ටාව පැත්තෙන් නම් වැඩක් නෑ
    හද්ද ඩොටනේ

    Kottawe nm idam tiyenawada danneth na hena crowd ekak neda inne...?
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Kottawe nm idam tiyenawada danneth na hena crowd ekak neda inne...?

    උබලයි ගෙවල් කොහෙද
    ඒ වගේ ලයින් එකට යන පැත්තක් ගනින් නැත්ත්ම් උබට ඉන්න අමාරු