පිළියන්දල ඉඳලා හරි කොට්ටාවේ ඉඳලා හරි කඩුවෙලට යන Staff Transport තියෙනවද?
nnjeevana Well-known member Jan 19, 2009 3,356 765 113 තොපිට මොකෑ ඒක Feb 1, 2023 #1 පිළියන්දල ඉඳලා හරි කොට්ටාවේ ඉඳලා හරි කඩුවෙලට යන Staff Transport තියෙනවද?
dilan_randika Well-known member Feb 18, 2015 4,085 4,102 113 Feb 1, 2023 #2 kottawa - kaduwela highway AC bus every 30 mins Reactions: nnjeevana
Alameen Well-known member Jan 8, 2023 703 1,203 93 Feb 1, 2023 #3 nnjeevana said: පිළියන්දල ඉඳලා හරි කොට්ටාවේ ඉඳලා හරි කඩුවෙලට යන Staff Transport තියෙනවද? Click to expand... ඔව්. ගාලු පාරේ ඉදං / හයිලෙවල් එකේ ඉදං ලෝ ලෙවල් එකට යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් තියෙනවා. Reactions: nnjeevana
nnjeevana said: පිළියන්දල ඉඳලා හරි කොට්ටාවේ ඉඳලා හරි කඩුවෙලට යන Staff Transport තියෙනවද? Click to expand... ඔව්. ගාලු පාරේ ඉදං / හයිලෙවල් එකේ ඉදං ලෝ ලෙවල් එකට යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් තියෙනවා.
nnjeevana Well-known member Jan 19, 2009 3,356 765 113 තොපිට මොකෑ ඒක Feb 1, 2023 #4 Alameen said: ඔව්. ගාලු පාරේ ඉදං / හයිලෙවල් එකේ ඉදං ලෝ ලෙවල් එකට යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් තියෙනවා. Click to expand... Contact number එකක් එහෙම නැද්ද මචං කොහොමද මචං හොයා ගන්නේ? Web එකේ බැලුවා මුකුත් හම්බුනේ නෑ නෙ ------ Post added on Feb 2, 2023 at 6:30 AM
Alameen said: ඔව්. ගාලු පාරේ ඉදං / හයිලෙවල් එකේ ඉදං ලෝ ලෙවල් එකට යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් තියෙනවා. Click to expand... Contact number එකක් එහෙම නැද්ද මචං කොහොමද මචං හොයා ගන්නේ? Web එකේ බැලුවා මුකුත් හම්බුනේ නෑ නෙ ------ Post added on Feb 2, 2023 at 6:30 AM