Pillows ගන්න තැනක් සෙට් උනා අඩුවට...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සෙල්සියස් එකේ මාසෙට සැරයක් විතර buy one get one එකක් දෙනවානේ
    සයිට් එකෙනුත් ඒක දෙනවා ඇති. ඒක ලාබ නැද්ද ඕකට වඩා
     
    • Like
    Reactions: Asmodeus

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ටික දවසක් යද්දි ලෑල්ල වගේ වෙයිද දන්නේ නෑ :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    සෙල්සියස් එකේ මාසෙට සැරයක් විතර buy one get one එකක් දෙනවානේ
    සයිට් එකෙනුත් ඒක දෙනවා ඇති. ඒක ලාබ නැද්ද ඕකට වඩා
    මට නම් සෙල්සියස් සෙට් වෙන්නෙ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට නම් සෙල්සියස් සෙට් වෙන්නෙ නෑ
    කාලයක් ආපිකෝ එකෙන් ගත්තා
    සෙල්සියස් එක මුල් කාලෙ නං මටත් සෙට් උනේ නැහැ. ටික දවසක් නිදා ගත්තාම ඒක හොඳයි කියලා හිතුනා. දැන් ඒකමයි ගන්නෙ. කොහෙ හරි යනගමන් සෙල්සියස් ස්ටෝ එකක් දැක්කොතින් නිකමට ගිහින් බලනවා.
    හිටි ගමන් ඕකෙ හෙන වටින ඒවට ඔෆර්ස් දෙනවා.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    සෙල්සියස් එකේ මාසෙට සැරයක් විතර buy one get one එකක් දෙනවානේ
    සයිට් එකෙනුත් ඒක දෙනවා ඇති. ඒක ලාබ නැද්ද ඕකට වඩා

    unge e offer ekatat wada meke dekak gattama labai.. man gatta gel pillow ekanam hodai matanam.. habai ithin rasnei wage .. ac nathi hinda thma case eka

    කියන තරම් ලාබයක් නෑ වගේ
    man nam hithanne labai neda>?
    ------ Post added on Aug 24, 2025 at 10:43 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,793
    2
    15,539
    113
    unge e offer ekatat wada meke dekak gattama labai.. man gatta gel pillow ekanam hodai matanam.. habai ithin rasnei wage .. ac nathi hinda thma case eka

    man nam hithanne labai neda>?
    ------ Post added on Aug 24, 2025 at 10:43 PM
    මම Arpico එකේ තිබිලා contoured gel pillow එකක් ගත්තා රුපියල් 860 කටද කොහෙද. 2024 අග වගේ. දැන් එ‍්වා හොයන්ඩත් නෑ. එ‍් වගේ එ‍්වා 3000 පැනලා.

    මේ වගේ එකක්. එ‍්ක නම් සැප තමා. උඩ වාඩි වෙලා හිටියත් පොඩ්ඩක්වත් permanently shape වෙනස් වෙන් නෑ. බර අයින් කරපු ගමන් තිබ්බ විදිහමයි.

    ටිකක් මේ වගේ.

    https://lino.lk/product/flat-contour-organic-latex-pillow/
     
    • Like
    Reactions: Asmodeus and Yeezus