Pime Lands එක බංකොලොත්, සිංහලු!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    හොඳවැඩේ. මුන් තමයි ඩොටේ පර්ච් එක ලක්ෂෙ ඉඩමුත් ලක්ෂ 6-10 නග්ගල මාකට් එකම අවුල් කලේ.
    Sirawata. Melooo wadakata athi business ekak newe kisima ratakata
     
    • Like
    Reactions: Kolama

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,207
    113
    මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන 12 ශ්‍රේණි ගත කිරීම් වලින් තව දුරටත් පහත හෙලීමට ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කර තිබේ.
    ඒ අනුව එම මුල්‍ය ආයතන දැන් පවතින්නේ RWM මට්ටමේය.
    අදාල ආයතනයන් මෙසේය.


    – Bimputh Finance PLC (Bimputh)
    – CBC Finance LTD (CBCF)
    – Central Finance Company PLC (CF)
    – Fintrex Finance Limited (Fintrex)
    – HNB Finance PLC (HNBF)
    – LB Finance PLC (LB)
    – Mercantile Investments and Finance PLC (MIF)
    – People’s Leasing & Finance PLC (PLC)
    – Sarvodaya Development Finance Limited (SDF)
    – Senkadagala Finance PLC (Senka)
    – Siyapatha Finance PLC (Siyapatha)
    – Asia Securities (Pvt) Ltd (ASPL)
    Lolc na ne
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    හොඳවැඩේ. මුන් තමයි ඩොටේ පර්ච් එක ලක්ෂෙ ඉඩමුත් ලක්ෂ 6-10 නග්ගල මාකට් එකම අවුල් කලේ.
    100% correct ! ගම්වල මිනිස්සුන්ටවත් උන්ගේ ඉඩම් වල වටිනාකමක් නොතිබ්බ කාලෙක මුන් ඒවා නොවටිනා ගණන් වලට විකුනන පටන් ගත්තා .. ඊටපස්සේ ගමේ මිනිස්සුත් වැඩිකරා.

    Prime Finance එකේ සල්ලි දාපු උන් ගනිල්ලා ඉක්මනට !!
     
    • Like
    Reactions: Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Prime Finance එකේ සල්ලි දාපු උන් ගනිල්ලා ඉක්මනට !!
    Happy Dungeons And Dragons GIF by Hyper RPG
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Apo winadi 10kata witharai sathutu une kewane wede. 🥴
    මම දන්න ගොඩක් අය ප්‍රය්ම් ඉන්නවා... ගනන් වැඩි තනියම ගෙයක් හදනවට වඩා...හැබැය් සල්ලි තියන්වා නම් ෆුල් ගෙවලා ගන්න පට්ට...නේබර්ස්ලා ....යූස් කරන බඩු කොලොටි..ඔක්කොටම වඩා උන්ගේ සිකිරිටි පට්ට...

    මම ගෙවල් දෙකක් අරන් රෙන්ට් දුන්නා..පස්සේ වික්කා රට ගිය නිසා....අව්ලක් නෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වෙන්න පුුලුවන්. පොරොන්දු උන ප්‍රොජෙක්ට්ස් කරගන්න බැරුව ඇත්තේ හිරවෙලා. චීනෙත් ඔය සීන් එක ම උනා සැරට. Evergrande bankrupt උනා කියන්නේ.
     
    • Like
    Reactions: negombokollo

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    පඩ ශෝ කියන්නේ බොරුව බන්....ඒ අතින් මුන්ගේ පඩ ශෝ උපරිමයි..දාහට අඩුවෙන් සිමෙන්ති තියෙද්දී හදන්න සල්ලි දැම්මා නම් අද 3 ගුණයක්. යකඩ 7 ගුණයක්, ඩීසල් දෙගුණයක්, ටයිල් 4 ගුණයක්, ඉතින් උන්ගේ ඔක්කොගෙම risk factor එක red වැටිලා.පුලුවන් නම් බේරියල්ලා.

    P.S.මට මේක ලියන්න හිතුනේ මිය ගිය මගේ පියාගේ සල්ලි ගන්න ETI ගියාම, තව ටික කාලයකින් කල් පිරෙනවා. අපි අලුත් promotion launch එකකුත් කළා. තවත් වැඩියි කිව්වා. ආයේ යද්දී හබක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,610
    10,177
    113
    Munge group company ekak newe da bn ? PRIME kiyala property development ekke inne mun newe da bn ?
    Prime residencies ල apartments විතරයි ඒක Moody's එකෙන් finacial stability එකේ අප්ග්‍රේඩ් එකකුත් දීල තිබ්බ!